Free Test ටික ඔක්කොම කරපන්! මමත් ටික සේරම කලා ගූගල් එකෙන් ඉගෙන ගෙන සහ කොපි කරගෙන. එතකොට තමා ජොබ් ලැබෙන්න පටන් ගත්තේ.
සහෝදරයා Data Entry වලට වඩා හොද හා ලේසි දේවල් ගොඩක් තියනවා, උදාහරනයකට ගත්තොත් SEM, SOM..ඇත්තටම මම හරියටම දන්නෙත් නෑ මොනද මේ Data Entry කියල.Machan okata aniwa English good wenne nathuwa athagahana eka modama wadak,...
mama me mata bari nisa kiyanawa neme ... oka gana mamath dannawa.
English good nam oDESK kiyanne Gedara idan maseta hoda ganak upayanna puluwan wena job nokaraama
Data EntryAaaaasama eka
![]()
මොනාද සහොදරයා දැනගන්න ඕනේ?machan niyamai mama kalin dannawa athe mata mechara pahadili karanna ekakwathe hitiye na dan nam pahadili machan mata meka gena podak kiyala dipan
සහොදරයා ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ ඔයාට භාදකයක් නෙමෙයි. එක මේකට පටලව ගන්න එපා. ඔයා දන්නවද, මමත් මෙකට අවේ එච්චර ඉංග්‍රීසි දැනුමක් ඇතුව නෙමේයි. එත් ඔයා දන්නවද මගේ employer මට කියපු දේ? මගෙ ඉංග්‍රීසි හරි clear කිව්වා. ලොල්me wage thread ekak dala anith ayata deyak kiyala dena eka oyata pinak saho.
bt mama nam me wade karanne naha ... hethuwa ENbt methana English hodata
puluwan aya innawa. enna eyalata niyama thanak thamai oya me kiyala denne ...
~ BUMP ~
!!! බොහොම ස්තුතියි ඔබගේ කොමෙන්ටුවට බොහොම ස්තුතියි සහොදරයාMachan ubata thavath diyunu venna labeva kiyala prarthana karanava
ඔබටත් බොහොම ස්තුතියි සහොදරයාgod post..
මම ඇත්තටම දැන් එක පැත්තෙවත් යන්නේ නෑ. මම පටන් ගත්තේ SEO, දැන් මම digital media marketing specialist. හැබැයි SEO section එකේ compitition එක වැඩියිmachan mona job da oya karanne odesk eke
karanawanam lesima thiyenne oke data entry![]()


සුබ පතනවා ඔයාටmama graphic design karanawa. patan gaththa witharai thama
උදව්වක් ඔනේනම් ඉල්ලන්නmama graphic design karanawa. thama ari ekak set un ne
Your welcome anytime!!thanks machoooooooooooo............![]()
බොහොම ස්තුතියිela wadak mchn,
බොහොම ස්තුතියිelaaz............
owanam mathak karanna epa ban



එලකිරි මචන්Ela wedak. math me nule ellenawa.

ස්තුතියි ඔබගෙ මතක් කිරීමට╠[D]╣╠[Bot]╣;12172321 said:Affiliate marketing / PPI programs ගැනත් අර ලිස්ට් එකේ දාන්න! මොකද කිව්වොත් මිනිස්සු වැඩියෙන්ම සල්ලි හොයන්නෙ මේ ක්‍රම දෙකෙන් නිසා.
mama graphic design karanawa. thama ari ekak set un ne

එක නිකන් කිනිඩියක් වගේapahu ethen digatama liyanna one. =P ela bara thamai.

ස්තුතියි
ස්තුතියිbump
ඔව් මචන්elane machnn
මමත් දිගිටම මේක කරන් යන්න බලාපොරොත්තු වෙනවා, බොහොම ස්තුතියි කොමෙන්ටුවටdigatama nuula geniyanna macho...
Your Welcome Brothanks 4 info bro:+
ඔව් සහොදරයා, මටත් ස්ථීර රැකියාවක් උනෙ මේක තමයි..මම නීති ලියවිල්ලක් අරන් තියෙන්නේ. එවගේම සමාගමට මාව නැතුව බැහැ, මොකද එහෙම උනොත් Google Adword Partnership එක නැතිවෙනවාthanks machan.
Mage kathawath me wagema thama. mama oDesk eke frelancing karanna aran dan 1 1/2 years withara wenawa. Eeta passe tika kalekin USA wala namak thiyena company ekaka permanent web developer kenek widihata job ekak set wuna. thamath oDesk eke freelancing karanawa.
oDesk eken witharak masekata 60k withara hoyanna puluwan. permanent job eken 1kata kittu wenna hamba wenawa.
oDesk eke job ekak gannanam karanna one thamanta puluwan job witharak hoyagena, mahansi wela wada karana eka. Application eke indalama employerta pennanna one mahansi wenawa kiyala.

Thank youbump
එල එලpatta. meka gana math danagena hitiya. bt kisi idea ekak thibune na. thanx. digatama karagena yanna..
SEM - Social Media Marketingelama wadak.sem,som kiyanne monada ban.

බොහොම ස්තුතියි කොමෙන්ටුවට, ඇත්තටම මමත් කියන්නේ එකම තමයි. දවසෙන් දෙකෙන් සල්ලි හොයන්න අමාරුයි. අනිත් එක ලෙසි ජොබ් හොයන්න යන්නත් එපා, මොකද ඔයාලා හොයන්න ඔනේ ලෙසි ජොබ් නෙමෙයි, තමන්ට කරන්න පුලුවන්, තමන් කැමති දේයි. තමන් එක දෙයකට දක්ශ නම්, කැමති නම් එක තමන්ට ලේසී.දිගට ම මේ පිළිබඳ සරලව කියාදෙන එකනම් අපේ කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හැබැයි ඉතින් දවසෙන් දෙකෙන් සල්ලි හොයන්න හිතන අයටනම් ඔය කොයි දේත් අමාරුයි තමයි. මහන්සි වුණොත් හා හරියට දේවල් කලොත් අපේ ඔය දේවල්වලට උනන්දුවක් දක්වන අයට අතට මුදලක් හොයාගන්න පුළුවන් වෙයි. බොහොමත් ම ස්තූතියි අපේ යාලුවන් ව දැනුවත් කරනවට.
ආන්න එක තමයි මමත් කියන්නේ╠[D]╣╠[Bot]╣;12173236 said:ජොබ් වලට ඇප්ලයි කරන්න කලින් තමන් කරන දේ තීරනය කරලා ඒක ගැන ඉන්ටර්නෙට් එකෙන් වැඩි දුර ඉගෙන ගත්තොත් හොඳයි.