එතකොට කොහොමද මචන් 1$ per hour???Keep wait bro...you can do this..
![]()




එතකොට කොහොමද මචන් 1$ per hour???Keep wait bro...you can do this..
![]()




You don't have to surprise, this is minimum bid for hourly rate... there are people who has hourly rate more than $50..so just think..only for hour $50!!! That's the demand bro

ඔයාට ඊට වඩා හොයන්න පුලුවන්.මාසෙකට ඩොලර් 200ක් විතර හොයාගන්න පුලුවන් නම් දැනට ඒ ඇති මට නම්![]()
ඔයාට ඊට වඩා හොයන්න පුලුවන්.
වැඩ පුලුවන් නම් හොඳට හොයන්න පුලුවන් තැනක් බව තේරෙනවා එතන,
මට තියෙන අවුල මට කරන්න ජොබ්ස් හොයාගන්න එක. 

Guys always keep your eyes on the first post...මම first පොස්ට් එක අප්ඩෙට් කරනවා අලුත් අයට හොයාගන්න ලේසිවෙන විදියට

Ok then im inYou don't have to surprise, this is minimum bid for hourly rate... there are people who has hourly rate more than $50..so just think..only for hour $50!!! That's the demand bro
ඔයාට ඊට වඩා හොයන්න පුලුවන්.

Yeah I will bro..defiantly!!Bohoma pahadiliwa kiyala thiyenawa.. Thread eka diriyata geniyanna plzzzzzz
ane manda uba kiyana deyak thamai ehenan,mama nam satha pahak net eken hoyala na,eth 5000,6000k wiothara los wela thiyenawa net money hoyanna gihin..එහෙම හිතන්න එපා මචන්... just follow the whole thread..it will take a weeks to complete this thread![]()

ow bn matath oya scenekone ekama thiyenawaEn ba,Apita sada Microworkers pihita pamanai,neda macho
![]()

eya yapenne oDesk eken 

Welcome brogd post thanks
Thanks Machanpatta machan
මචන් මේ ලෝකේ බැහැ කියලා දෙයක් නැහැ...මම මේක පටන් ගත්තෙත් කිසිම දැනුමක් තියාගෙන නෙමෙයි. අනික ජංජාලෙ කොච්චර ඉගෙන ගන්න අවස්ථා තියනවද? එවා සල්ලි යන වැඩ නෙමේයිනේ, මහන්සියයි, උනන්දුවයි තමයි ඕනේ.ane manda uba kiyana deyak thamai ehenan,mama nam satha pahak net eken hoyala na,eth 5000,6000k wiothara los wela thiyenawa net money hoyanna gihin..![]()
ඔයත් වැරදියි...ඔයා කිසිම දේක එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඔනේ නෑ.anna e kathawata ube kate masuran daanna watinawa.
habai ithin hoda danumak thiyena kenek meka karoth ban godama thama.
mama hodatama me gana dannawa ... e kiyanne mama danna kenek 5 year
idanma meke thamath wadaeya yapenne oDesk eken
![]()
අන්න ඒ කතාව තමයි ඇත්ත╠[D]╣╠[Bot]╣;12175121 said:මහන්සි උනොත් කාටවත් බැරි දෙයක් බැහැ බන්! මම computer එක ගන්න කොට හිතන් හිටියේ ඉන්ටර්නෙට් කියන්නෙ මැෂින් එක ඇතුලේ තියෙන එකක් කියලා. ඊට පස්සෙ ඇතුලේ නැති උනාම මම CD කඩේකින් ඉල්ලුවා! එතන හිටපු අක්ක තමා ඉන්ටර්නෙට් ගැන කියලා දුන්නෙ.. ඊට පස්සෙ මම ගිහින් Internet ගත්තා. අර අක්ක මට Internet Surfing ගැන එහෙම කියලා දුන්නා. ඊට පස්සෙ ඉතින් තනියම ටියුටෝරියල් කරලා ඉගෙන ගත්තා. කවුරුවත් ඉපදෙන කොටම දැනුමක් අරන් එන්නෙ නැහැ මචන්ලා. මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන!![]()