internet package

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා මට ගන්ඩ හොද බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එකක් කියහල්ලකො...
    මම දැනට ගන්ඩ හිතාගෙන ඉන්නෙ මොබිටෙල් කනෙක්ෂන් එකක්... ඩොන්ගල් එකක් එක්ක 2-4GBතියන පැකෙජ් එකක් එක්ක හොදම බ්‍රොඩ් බෑන්ඩ් ප්‍රොවයිඩර් කව්ද
    ...
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචා මට ගන්ඩ හොද බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එකක් කියහල්ලකො...
    මම දැනට ගන්ඩ හිතාගෙන ඉන්නෙ මොබිටෙල් කනෙක්ෂන් එකක්... ඩොන්ගල් එකක් එක්ක 2-4GBතියන පැකෙජ් එකක් එක්ක හොදම බ්‍රොඩ් බෑන්ඩ් ප්‍රොවයිඩර් කව්ද
    ...

    අර හච් ල දෙන ප්‍රමෝෂන් පැකේජ් නරකද මචන් ඒවා ලාබයි මට හිතෙන්නෙ ඔක්කොටම වඩා ඒත් සිග්නල් චෙක් කරපන් ගන්න කලින්
     
    • Like
    Reactions: anju.r

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර හච් ල දෙන ප්‍රමෝෂන් පැකේජ් නරකද මචන් ඒවා ලාබයි මට හිතෙන්නෙ ඔක්කොටම වඩා ඒත් සිග්නල් චෙක් කරපන් ගන්න කලින්

    Hutch,Dialog,Mobitel සෙරම හොදටම සිග්නල් තියනව.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කොයිකත් එකයි හැම එකාම අපිට තමයි අරින්න හදන්නේ
    මමනම් පාවිච්චි කරන්නේ dialog
    3gb -690 පැකේජය
    මං සාමාන්‍යයෙන් මාසෙකට 10 gb බානවා

    ලංකා බෙල් එක ලාබයි උපරිමෙන්ම

    ඒකක් ගන්න
    මෙන්න ලින්ක් එක පොඩ්ඩක අනිත් පැකේජත් එක්ක මේක කම්පයාර් කරලා බලන්න
    http://www.lankabell.com/fixed-broadband.htm
     
    • Like
    Reactions: anju.r

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    කොයිකත් එකයි හැම එකාම අපිට තමයි අරින්න හදන්නේ
    මමනම් පාවිච්චි කරන්නේ dialog
    3gb -690 පැකේජය
    මං සාමාන්‍යයෙන් මාසෙකට 10 gb බානවා

    ලංකා බෙල් එක ලාබයි උපරිමෙන්ම

    ඒකක් ගන්න
    මෙන්න ලින්ක් එක පොඩ්ඩක අනිත් පැකේජත් එක්ක මේක කම්පයාර් කරලා බලන්න
    http://www.lankabell.com/fixed-broadband.htm
    ඇයි බන් බොරු කියන්නේ මගෙත් ඩයලොග් තමා මත් දවසම දාලා තියලා බලලා තියනවා එත වුපරිම පුළුවන් 8 ජිබි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර හච් ල දෙන ප්‍රමෝෂන් පැකේජ් නරකද මචන් ඒවා ලාබයි මට හිතෙන්නෙ ඔක්කොටම වඩා ඒත් සිග්නල් චෙක් කරපන් ගන්න කලින්

    බම්ප්

    මම කට්ටා;13945993 said:

    internet
    bump

    උපහාර එක ගන්න මොබිටෙල් ගන්වන්ම්

    Hucth ganna ehema nathnam etisalat 10GB eka ganna

    කොයිකත් එකයි හැම එකාම අපිට තමයි අරින්න හදන්නේ
    මමනම් පාවිච්චි කරන්නේ dialog
    3gb -690 පැකේජය
    මං සාමාන්‍යයෙන් මාසෙකට 10 gb බානවා

    ලංකා බෙල් එක ලාබයි උපරිමෙන්ම

    ඒකක් ගන්න
    මෙන්න ලින්ක් එක පොඩ්ඩක අනිත් පැකේජත් එක්ක මේක කම්පයාර් කරලා බලන්න
    http://www.lankabell.com/fixed-broadband.htm

    රිප්ලයිස් වලට තෑන්ක්ස් මචාල. ඩයලොග් එකෙනම් පැකේජස් ටිකක් ගනන් වැඩියි වගේ... mobitel & hutch එකේ ටිකක් හෙද පැකේජ් ටිකක් තියනව. මොබිටෙල් නම් ඩොන්ගල් එක අන්ලොක් එකක් කිව්ව දෙන්න. මට ඇස්.ඇල්.ටී. අන්ලිමිටඩ් එකක් තියනව. ඒක ගැන නම් කියල වැඩක් නැහැ.:growl::growl: මට එහෙ මෙහෙ යන වෙලාවට ලැප් එකට යූස් කරන්න ඔනේ 3GB අඩු උනාට කමක් නැහැ...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇයි බන් බොරු කියන්නේ මගෙත් ඩයලොග් තමා මත් දවසම දාලා තියලා බලලා තියනවා එත වුපරිම පුළුවන් 8 ජිබි

    මොකටද බන් බොරු කියන්නේ ඊ යේ දවසටම විරක් 500mb video බෑවා

    මගේ ලැප් එක දවසම නෙවෙයි බන්
    24*365 ඔන් එකේ
    දැනුත් tutorial ‍ටිකක් බාන ගමන් තමා නෙට් ආවේ
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මම නම් airtel බන්...99ක් දැම්මම 400MB + 1000 a2a msgs + rs99ක් talk time (1GB = 250rs)
    මගේ SLT එක slow වුනාම මට සෙට් වෙන package ඕක තමයි...
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මොකටද බන් බොරු කියන්නේ ඊ යේ දවසටම විරක් 500mb video බෑවා
    මගේ ලැප් එක දවසම නෙවෙයි බන්
    24*365 ඔන් එකේ
    දැනුත් tutorial ‍ටිකක් බාන ගමන් තමා නෙට් ආවේ

    ado lap eka ehema use karata awulak na dda bn mamath 24x7 wage ac power connect karala on karala thiyenne battery awul yanne nadda ?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මචා මට ගන්ඩ හොද බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එකක් කියහල්ලකො...
    මම දැනට ගන්ඩ හිතාගෙන ඉන්නෙ මොබිටෙල් කනෙක්ෂන් එකක්... ඩොන්ගල් එකක් එක්ක 2-4GBතියන පැකෙජ් එකක් එක්ක හොදම බ්‍රොඩ් බෑන්ඩ් ප්‍රොවයිඩර් කව්ද
    ...
    ai ubata BUMP karala athi unada? :rofl: :lol: