මචා මට ගන්ඩ හොද බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එකක් කියහල්ලකො...
මම දැනට ගන්ඩ හිතාගෙන ඉන්නෙ මොබිටෙල් කනෙක්ෂන් එකක්... ඩොන්ගල් එකක් එක්ක 2-4GBතියන පැකෙජ් එකක් එක්ක හොදම බ්‍රොඩ් බෑන්ඩ් ප්‍රොවයිඩර් කව්ද...
අර හච් ල දෙන ප්‍රමෝෂන් පැකේජ් නරකද මචන් ඒවා ලාබයි මට හිතෙන්නෙ ඔක්කොටම වඩා ඒත් සිග්නල් චෙක් කරපන් ගන්න කලින්
ඇයි බන් බොරු කියන්නේ මගෙත් ඩයලොග් තමා මත් දවසම දාලා තියලා බලලා තියනවා එත වුපරිම පුළුවන් 8 ජිබිකොයිකත් එකයි හැම එකාම අපිට තමයි අරින්න හදන්නේ
මමනම් පාවිච්චි කරන්නේ dialog
3gb -690 පැකේජය
මං සාමාන්‍යයෙන් මාසෙකට 10 gb බානවා
ලංකා බෙල් එක ලාබයි උපරිමෙන්ම
ඒකක් ගන්න
මෙන්න ලින්ක් එක පොඩ්ඩක අනිත් පැකේජත් එක්ක මේක කම්පයාර් කරලා බලන්න
http://www.lankabell.com/fixed-broadband.htm
අර හච් ල දෙන ප්‍රමෝෂන් පැකේජ් නරකද මචන් ඒවා ලාබයි මට හිතෙන්නෙ ඔක්කොටම වඩා ඒත් සිග්නල් චෙක් කරපන් ගන්න කලින්
බම්ප්
මම කට්ටා;13945993 said:
internet
bump
උපහාර එක ගන්න මොබිටෙල් ගන්වන්ම්
Hucth ganna ehema nathnam etisalat 10GB eka ganna
කොයිකත් එකයි හැම එකාම අපිට තමයි අරින්න හදන්නේ
මමනම් පාවිච්චි කරන්නේ dialog
3gb -690 පැකේජය
මං සාමාන්‍යයෙන් මාසෙකට 10 gb බානවා
ලංකා බෙල් එක ලාබයි උපරිමෙන්ම
ඒකක් ගන්න
මෙන්න ලින්ක් එක පොඩ්ඩක අනිත් පැකේජත් එක්ක මේක කම්පයාර් කරලා බලන්න
http://www.lankabell.com/fixed-broadband.htm

මට එහෙ මෙහෙ යන වෙලාවට ලැප් එකට යූස් කරන්න ඔනේ 3GB අඩු උනාට කමක් නැහැ...ඇයි බන් බොරු කියන්නේ මගෙත් ඩයලොග් තමා මත් දවසම දාලා තියලා බලලා තියනවා එත වුපරිම පුළුවන් 8 ජිබි
මොකටද බන් බොරු කියන්නේ ඊ යේ දවසටම විරක් 500mb video බෑවා
මගේ ලැප් එක දවසම නෙවෙයි බන්
24*365 ඔන් එකේ
දැනුත් tutorial ටිකක් බාන ගමන් තමා නෙට් ආවේ
ai ubata BUMP karala athi unada?මචා මට ගන්ඩ හොද බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එකක් කියහල්ලකො...
මම දැනට ගන්ඩ හිතාගෙන ඉන්නෙ මොබිටෙල් කනෙක්ෂන් එකක්... ඩොන්ගල් එකක් එක්ක 2-4GBතියන පැකෙජ් එකක් එක්ක හොදම බ්‍රොඩ් බෑන්ඩ් ප්‍රොවයිඩර් කව්ද...