ප්‍රධාන ම අවශ්‍යතාවය යූ ටියුබ් එකේ යන ටෙලිනාට්‍ය බැලීම සහ ජංජාලේ කරක් ගැසීම (ඔය කරක් ගහන අතරේ වෙන වෙන එව්වා ද බලා කියාගෙන එව්වා බා ගැනීමද අතුරු ක්‍රියාවකි.....) 
ඉතින් ඔන්න ඔය වැඩේට හරියන ඉන්ටර්නෙට් ඩේටා පැකේජ් එක මොකක්ද කියලා මට කස්ටිය පොඩ්ඩක් කියනවද මටත් ඔෆිස් එකේ කනක් ඇහිලා නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න......? රීලෝඩ් දාන්න බෑලු....... කාඩ් දාන්න බෑලු....... ඕනේ බිල් ගෙවන කනෙක්ෂන් එකක්ලු......
තියෙන ලැප විකුනලා ටැබ් එකක් අරගෙන එකෙන් තමා ඔය දේවල් කරන්න හදන්නේ...... 
කෂ්ටිය මට පිහිට වෙත්වා..... මා දුකින් වදෙන් මේ මල ඇණේන් මුදවා ගනිත්වා.....

හිකිස් ඔය දේ වෙලා නිසා තමයි බං ඔය වෙන විකල්පයක් හොයන්නේ පන දාගෙන..... එකෙන් මටයි කනක් ඇහිලා ඉන්න නැත්තේ..... 
dialog 4G eke 25GB 4G signal tiyena area ekak wennath oone... 

එටිසලාට් පැකේජ් මොනාද කියලා දන්නේ නැද්ද බං........? 