Internet Packages help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේ පැකේජ් දෙක පාවිචේ කරන කෙනක් මේ දෙකට උත්තරයක් දීපල්ලා

    Dialog 55GB Data (Monthly) පැකේජ් එකේ

    එකේ 5GB දෙන්නේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් ද ?

    නැත්තම් උදේ 9 ඉදලා රෑ 12 වෙනකම් ද ?


    Hutch එකේ 42Gb පැකේජ් එකේ

    2Gb දෙන්නේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් ද ?


    මේ පැකේජ් දෙකෙන් වඩාත් හොද මොකක් ද මචන්ලා ? Kbps 300 තිබ්බත් ඇති Speed එක දවසකට 1Gb Data වගේ යන්නේ මාසෙට 30Gb වගේ ඕනේ නිසා මේ පැකේජ් දෙකෙන් එකක් ගන්න බලන්නේ. මේ වගේ වෙන පැකේජ් නැද්ද ?

    මේ පැත්තට තාම 4G නෑ නැත්තම් 4G එකක් ගන්නවා.
    දැන් තියෙන 690 Unlimited එක 3Gb පැන්නට පස්සේ , 10kbps වගේ එන්නේ. එපා වෙලා ඉන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    ඕක බැලුවා බන් , මන් Custermer Care එකෙන් ඇහුවා එතනින් කියන්නේ එක වෙලාවෙක් , වෙබ් එකේ තියෙන්නේ තව වෙලාවක් මට හිතා ගන්න බැහැ දෙකෙන් හරි එක මොකක් ද කියලා එකයි මේක පාවිචේ කරන එකෙක්ගෙන් ම අහලා දැන ගන්න ටීඩ් එකක් දැම්මේ