internet privacy විහිළුවක් වෙලා ද ?

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Crack nam use karanne na. Play store eken witharai dl karanne. Mama apps wala data usage eka hama ekema wage restrict karala thiyenne. Anawashya permissions ain karala thiyenne. Eth samahara apps walata data usage restrict karalath ba contacts permission nodi idalath ba. E wage apps ape data ussanawada kiyala monitor karanna widiyak nadda ban?

    කලින් opera එකේ project එකක් තිබ්බ opera max කියල. ඒක දැන් discontinuted :( :baffled:

    device එක samsung නම් samsung max app එක use කරන්න.
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    පුලුවන්නම් මචන් අපිට ආරක්ෂා වෙන හැටි කියල දෙන්නකෝ, ඔයා මොන වගේ precautions පාවිච්චි කරන්නේ.

    apps වලින් අපේ ඉල්ලන permission ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන. අලුත් android version වලනම් permission control කරන්න පුළුවන් options තියෙනව දැන්. lineage os වගේ custom android rom වලට නම් privacy guard වගේ features add කරල තියෙනව. :yes: cracked / patched apps use කරද්දිත් මේ වගේම privacy risk එකක් තියෙනව :baffled:

    මීට වඩා දෙයක් මම කරන්නෙත් නෑ untrusted app use කරන්නෙ නෑ. ඔය free එක එක ඒව දෙනව කියන ඒව දාගන්නෙත් නෑ
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1

    true :)

    tape-over-webcam-featured.jpg
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Salli godak na eth iphone ekak ganna bari kamakuth na. Wade kiyanne ban mata echchara salli yata karanna hithenne na. Anith eka thamai iphone dakkama minissu tikak wenas widiyakata judge karanawa. Mama ekata kamathith na. Mata one ane salli na yako kiyagena higanna wage inna :D:D karadara adui ban :cool::cool:

    bus ekekata nagela balapanko hujja kollo kiyeketa iphone tiyenewada kiyela :P
    aduwata tiyena models tiyenewa bung..ewayeth oya ona wedak keranna puluwan...se..6s wage
    mamath phone walata salli nasthi keranna kemathima na :yes:

    Hujja kollo ammatai thathatai nahayen adala gaththu ewa bawa dakina un dannawa ban
    Ow ban wade karaganna thiyenawa nam echcharai

    :baffled::baffled::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "අනේමචං අපේ ඒවගෙ මොනව ගන්නද"
    ඕවා ගැන කියන්න ගිහින් මෙන්න මේක මාත් ගොඩක් එවුන්ගෙන් අහගෙන තියෙනවා
    මන්නම් පුළුවන් තරම් පරිස්සමින් තමා ඕවා පාවිච්චි කරන්නේ
    truecaller එකේ මගේ නොම්බරේ නෑ

    +18:cool:
     
    • Like
    Reactions: Mr.Freak