Internet speed adu welada?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,380
    8,142
    113
    මචන් ෆෝන් එකට ගහල තියෙන ටෙම්පර්ඩ් ග්ලාස්, බැක් ස්ටීකර්,
    බැක් කේස් නිසා ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් අඩු වෙලා තියෙන්නෙ.
    මොකද ෆෝන් එකේ ඇන්ටෙනා එක බ්ලොක් වෙලා සහ
    හැම පැත්තෙන්ම සිග්නල් ගන්න විදියක් නැති නිසා මම ඔක ගොඩක් බැලුවා.
     
    Last edited: