බංග්ලාදේශ් වල මේ දවස්වල උන්ගේ ලොකු submarine backbone එකක් කැඩිලා තියෙන්නේ. ඒක නිසා ඔය අඩු![]()
http://www.dhakatribune.com/banglad...bmarine-cable-hits-bangladesh-internet-speed/
http://www.thedailystar.net/bytes/internet-problems-submarine-cable-glitch-1340770
මගෙත් ඔය ගාන තමයි යකෝ දැන් මාසයක ඉදන් Dialog එකේ උන්ට කීවට වැඩක් නැහැ. Kbps 300 අඩුයි Speed එක.



යකෝ උබත් දන්නා දේවල්. ගැනියෙක් වගේ අනුන්ගේ ඒවත් හොයනවා එහෙනම් . ජෝක් හොදේ. ලෝකය ගැන අවධානයෙන් සිටීම ගොඩක් වැදගත්. මමත් එහෙමයි.
ammat siriඇත්තටම මම ඔ්ක ගැන දන්නේ මම ලංකාවෙ අන්තර්ජාල සපයන ආයතනයක backbone team එකේ වැඩ කරන නිසා. අපිත් ඔ්ක ගැන සෙවිල්ලෙන් ඉන්නේ![]()
ammat siri
owa kadenne kohomad bn naw walin arenna
katawath gihin kapanna barida
1998 - 2005 වගේ වෙනකන් Dialup internet වැඩ කරපු අපට ඕක කජ්ජක් ද බන්
![]()
![]()
![]()
![]()
පෝරිසාදයා;21154009 said:යකෝ දැනට අවුරුදු කීපෙකට කලින් ලංකාවෙත් ඔහොම තමා..










1998 - 2005 වගේ වෙනකන් Dialup internet වැඩ කරපු අපට ඕක කජ්ජක් ද බන්
![]()
![]()
![]()
![]()

