kiyala kiyala epa wela inne mchn
10k kata karoth hethu 10k kiyanne bh bn karanna tika kalayak use karala ain karanawa![]()
මට ඔය ටික තමයි උන් කියන්නේ. නිකන් කතා කරනෙන් අපි පාවිචේ කරනවට අකමැතෙන් වගේ. එක එක මිනිහට එක එක ගැටළු. එකෙක්ට සිම් එක අනිත් එකාට Dongel එක තව එකෙක්ට මේ පැකේජ් එක පරණයි කොචර කීවත් හදලා දෙන්නේ නැහැ එක එක බොරු කිය කිය ඉන්නවා. මාත් පුළුවන් තරම Use කරලා අයින් කරනවා.



