INTERNET Speed eka DOUBLE Karamu

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කොහොමද මගේ යාලුවනේ

    හැමෝම එළකිරි වගේ ඉන්නවනේ නේද ? මාත් එළකිරි වගේ ඉන්නවා හරිය ;)
    මේ දවස් වල වැස්ස නිසා මටත් එපා වෙලා තියෙන්නේ හවසට අකුණු ගහනවා වහිනවා Film එකක් බාගන්න ගියත් පැය 5ක් 6ක් විතර යනවා

    ඉතින් ඕක කරන්න බෑනේ නේ

    මං දන්නවා අපේ එළකිරි කොල්ලොන්ටත් ඔය සෙතෙමයි කියලා
    එකට තමයි මේ පොඩි විසඳුමක් දෙන්න යන්නේ...
    11.gif


    නෙට් එකේ පොඩ්ඩක් කාරක ගහන වෙලාවේ තමයි මේ බාන්ඩේ සෙට් උනේ මට
    ඉතින් මගේ යාලුවන්ටත් දෙන්න හිතුනා

    කොහොමද දැන් ඔයාලගේ Download speed එක
    මගෙනම් තියෙන්නේ SLT Broadband 512 kbps එකක්
    උපරිම download speed එක තිබුනේ 56-60 kbps වගේ

    දැන් කොහොමද බලන්නකෝ :shocked:

    unledfvj.jpg


    මේක කොහොමද කරගත්තේ කියන එක නේ අවුල

    බයවෙන්න එපා එක තමයි මේ කරලා දෙන්න යන්නේ:yes:

    ඒ වගේම ඔයාලා Online Games Play කරනවානම් ඒ ගෙමෙස්‌ උනත් මේකෙන් run කරන්න පුළුවන්
    තව ඔයාලා online බලන එක එක ජාතියේ Video 1ක් HD උනත් චුට්ටක්වත් Buffer වෙන්නේ නැතුව
    බලන්න පුළුවන් ඔයාගේ Browser එක මේකෙන් Run කරලා :rolleyes:

    කරන හැටිත් පිළිවෙලට images වලින්ම ඔයාලා Download කරන File එක ඇතුලේ ඇති :yes:



    වැඩිය කතා ඕනේ නෑනේ එහෙනම්

    මේ තියෙන්නේ download කරගන්න link එක






    PASS WORD: kansa malliya elakiri


    pass word එකේ මං තියල තියෙන space ඒ විදිහටම තියන්න

    ඒ එක්කම මං ගැනත් සලකල බලන්න අමතක කරන්නත් එපා හරිය
    :D
    දන්නවනේ ඉතින් කරන්න ඕනේ දේ

    එහෙනම් දැන් එකසිය ගානට බාගන්නකො

    ජය ශ්‍රී කිව්වා එහෙනම් මගේ එළකිරි යාළුවො හැමෝටම

    ;)
    ;)
    ;)
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔයා නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.මටත් පාස්වර්ඩ් එක පී.එම් කරපන් මචන්