අද හොයාගෙන ආව නියම වැඩක්.. ලන්කාවෙ ඉන්ටනෙට් දෙන බල්ලොන්ගෙ ස්පීඩ් ටෙස්ට් කරන්න ookla.com එකට ගියාම හැමදාම.. 14mbps වගේ ගානක් පෙන්නනව.. එත් 5mb file එකක බාන්න විනාඩි 5ක් වගෙ යනව... 

අද හොයල ගිය වෙන තැනකට..

https://testmy.net/
මෙකෙ ඇත්තටම ස්පීඩ් එක කියද කියල දැනගත්ත.. ඔක්කොම කරන්නෙ ookla එකෙන් මිනිස්සු ස්පීඩ් එක බලන නිසා එකේ තියෙනව speed restriction එක අයින් කරල තියෙන එක..
මහ කැරි මිනිස්සු ඉන්න රටක් මේක..

Last edited: