Internet Speed Wow..

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    2685883184.png
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    ha ha lokka mama inney japan wala mage net speed eka machan 1 Gb
    kddi hikari fiber optic
    kiyala search karala balapan ubalata vistara dena ganna puluwan

    maseta lankawey salli walin 13000 wage wenawa ban
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇඩෙනවා..
    බට් මට නම් මේ තියෙන එක ඇති..
    නැත්තම් ඉතින් ගිගා 25 හැරෙන්නත් මදි...
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවෙ ඉන්ටර්නෙට් ඇයි බං ඔය වගේ ස්පීඩ් කරන්න බැරි..?

    මත්තල වගේ project එකක් වෙනවා බං වියදම් කරන ගානට ලාභයක් හම්බ වෙන්නේ නෑ. ලංකාවේ දැනට දෙන්න පුලුවන් උපරිම බැන්ඩ්විත් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔය වගේ දෙන්න ඉතින් ලොවෙත් නැතිවෙන්න කේබල් අදින්න වෙනවා මුහුද යටින්. එහෙම කරලා අන්තිමේදී ලංකාවේ අය කරන්නේ youtube එකයි torrent අදින එක විතරයිනේ ලොකු විදිහට ආදායම් එන දේවල් IT වල වෙනවා අඩුයි තවම.

    ලංකාවේ සමහර තැන් වලට ලංකාවේ දෙන්න පුලුවන් උපරිම දීල තියෙනවා
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ping eka balapan 0. Ekiyanne oya umbata internet dena ISP ekema network eke host karapu server ekakta umba test karanne. Umba USA or singapore server ekakata connect karala balapan oita speed adui.
    Ekama ISP eke ewata connect karala 1Gbps unath ganna puluwan.

    SLT eketh Speedtest server eka host karala thibba kale SLT IDC eke indan test kala nam oya wagema ei speeds.