SLT Internet වලට ස්තුති කරපල්ලා. පට්ට ස්පීඩ්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,352
    113
    44
    Living in an Atom
    කවුරු මොනවා කිවුවත් බැන්නත් SLT කියන්නේ නම් ඉතින් සුපිරියක්ම තමයි. මගේ ගමේ ගෙදර SLT ෆයිබර් එක නම් සුපිරි බන්. Network Latency එක සුපිරියටම අඩුයි. මම ලංකාවෙන් පිටත ඇමරිකාවේ ඉන්න නිසා මම ලංකාවේ SLT ෆයිබර් connection එක හරහා ගෙදර VPN Server එකක් දාගත්තා . මට විශේෂිත අවශ්‍යත්වයක් නිසා තමයි මම SLT IP එකකින් හදාගෙන VPN පච්විච්චි කරන්නේ. මගේ මොබයිල් එකේ ඉඳලා මගේ ඇමරිකාවේ ගෙදර තියන හැම device එකක්ම ගමේ ගෙදර තියන VPN server එකට connect වෙනවා. එතකොට මම ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට දැනෙන්නේ ලංකාවේ ඉන්නව වගේ ෆීලින් එකක්.

    හොදම ආතල් එක කියන්නේ ping එක. 50 ms අඩුයි. හොයල බලනකොට SLT routing path එක Hurricane Electric and AT&T හරහා connect වෙනවා. ඒ කියන්නේ ලංකාවේ අයටත් සුපිරියටම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන් අඩුම latency යටතේ.

    ඇමරිකාවේ සාමානයෙන් ගෙවල්වලත් ඉන්ටර්නෙට් වේගය 2Gbps එහා ගිය ඒවා තියෙන්නේ . ඇමරිකාවේ , යුරෝපයේ තියන ඉන්ටර්නෙට් එකේ වේගය ලංකාවේ තියන SLT ඉන්ටෙර්නෙට් සන්සන්ධනය කිරීමේදී වේගය වැඩි උනත් ලංකාවේ වගේ රටක ඉන්න උබල පින් කරලා තියනවා. වෙනත් ආසියාවේ රටවලට වඩා වේගයෙන් ඉන්ටර්නෙට් දෙනවට SLT එකට ස්තුති කරපල්ලා.

    දේශපාලන කෝණයකින් කියන කතාවක් නොවේ. රතු ජෙප්පෝ ආවොත් උබලට ඉන්ටර්නෙට් එකවත් නැති වෙයි. එක නිසා දෙවරක් නැත්නම් හත්වරක් හරි අනාගතය ගැන හිතපන්. අපිටනම් අවුලක් නැහැ . ලංකාවේ ඉන්න උබලට තමයි දුක් විඳින්න වෙන්නේ.

    මේ තියෙන්නේ ලංකාවේ ගමේ ගෙදර තියන VPN Server එක.

    Whats-App-Image-2024-07-29-at-12-08-37-PM.jpg
     
    Last edited:

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඇමරිකාවේ සාමානයෙන් ගෙවල්වලත් ඉන්ටර්නෙට් වේගය 2Gbps එහා ගිය ඒවා තියෙන්නේ . ඇමරිකාවේ , යුරෝපයේ තියන ඉන්ටර්නෙට් එකේ වේගය ලංකාවේ තියන SLT ඉන්ටෙර්නෙට් සන්සන්ධනය කිරීමේදී වේගය අඩු උනත් ලංකාවේ වගේ රටක ඉන්න උබල පින් කරලා තියනවා
    What? How come 2Gbps is slower than our speed?

    On the other hand, they have more "stable and consistent" network speed than ours. We don't get the so called100Mbps at every time. At peek times, it is worse. There is no regulation to prevent this in Sri Lanka.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,352
    113
    44
    Living in an Atom
    What? How come 2Gbps is slower than our speed?

    On the other hand, they have more "stable and consistent" network speed than ours. We don't get the so called100Mbps at every time. At peek times, it is worse. There is no regulation to prevent this in Sri Lanka.

    SLT ලංකාවේ 300 mbps . මෙහෙ above 2 Gbps . mehe patta speed. lankawth thiye 1 Gbps dana widihata
     
    වැරදි විදිහට ටයිප් වෙලා.

    Fiber neda
    ------ Post added on Jul 29, 2024 at 12:49 PM

    Router eka gawa indala lap ekaa gawata cable ekak ganna one kochara durata puluwan da speed adu novi.mage WiFi eka slow lap eke

    ගේ වටේම ඇද්දත් අඩු වෙන්නේ නැහැ.
    ------ Post added on Jul 29, 2024 at 12:50 PM
     
    • Wow
    Reactions: 119©

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    හොදම ආතල් එක කියන්නේ ping එක. 50 ms අඩුයි. හොයල බලනකොට SLT routing path එක Hurricane Electric and AT&T හරහා connect වෙනවා

    adeh.. kawada idanda AT&T connect wenne. SEA ME WE 69 da undersea line eka? @Mr.Wikirana
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,352
    113
    44
    Living in an Atom
    හොදම ආතල් එක කියන්නේ ping එක. 50 ms අඩුයි. හොයල බලනකොට SLT routing path එක Hurricane Electric and AT&T හරහා connect වෙනවා

    adeh.. kawada idanda AT&T connect wenne. SEA ME WE 69 da undersea line eka? @Mr.Wikirana

    SEA ME WE France Orange node එකෙන් connect වෙනවා .
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    මේවා අර රුපියල් 500 ට අන්ලිමිටඩ් ඉන්ටනෙට් ඉල්ලන උන් අවුස්සන්න දාන ත්‍රෙඩ් :ROFLMAO:

    මේ කොලබින් පට්ට ඈත ඩොටේ පැත්තක ෆයිබර් ස්පීඩ් එක. මේ වෙලාවෙත් වහිනවා දොබෙන් යන්න. (ඔව් ඔව් වැස්ස ෆයිබර් වලට අව්ලක් නෑ තමයි)

    16554358724.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,435
    113
    Router eka gawa indala lap ekaa gawata cable ekak ganna one kochara durata puluwan da speed adu novi.mage WiFi eka slow lap eke

    ලැපේ adapter එක සපොර්ට් කරන ස්පීඩ් තියෙනවා. පොඩ්ඩක් බලපන්. අනිත් එක තමා සිග්නල් ස්ට්‍රෙන්ත් එක.
    ping එකක් දාල බලපන් drop තියෙනවද කියලා.