මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක බැලුවම මෙන්න මෙහෙම තමයි එන්නේ. මම අරන් තියන කනෙක්ෂන් එක 2 Mbps & upload එක 512 Kbps . එකට අනුව මේ වේගය හරි ද ?