Internet Speed

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක බැලුවම මෙන්න මෙහෙම තමයි එන්නේ. මම අරන් තියන කනෙක්ෂන් එක 2 Mbps & upload එක 512 Kbps . එකට අනුව මේ වේගය හරි ද ?

2yy465s.jpg
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,567
    8,783
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි යකෝ නෙදර්ලන්තේ ඉන්ටර්නෙට් චාටර් නේ. පොනිල්ට කියල ඔහෙටත් free wifi zone එකක් ඉල්ලගනින්.​