Internet TAX අහෝසියි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උන්ම වැඩි කරලා උන්ම අඩු කරනවා.. හූ හූ....අපි රැවටෙයි ඕවට..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,903
    4,544
    113
    චන්දයක් ළඟය් රතු පුක හොඳට හෝදගෙන වැඩ පටන් ගනින් පොන්නය

    මේ වසර අවසානයට පෙර
    මැතිවරණයකට සූදානම් වෙන්න
    ජනාධිපතිවරයා ඊයේ පැවසූ බව උතුරුමැද
    ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර කියයි

    චමින්ද සිල්වා

    මේ වසර අවසානයට පෙර මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ (16 දා) 'දිවයින'ට පැවසීය.

    ප්‍රධාන ඇමැතිවරයා ඊයේ (16 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව දැනුම් දී තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශක්‌තිමත්ව ඉදිරියට පැමිණ තිබීම නිසා මැතිවරණ ජයකගැනීමේ අපහසුවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට නැතැයි ද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

    උතුරු මැද පළාත් සභාව 2017 වසරේ මේ වන විට රුපියල් මිලියන 5000 කට වැඩි මුදලක්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග ඇතුළු විවිධ විෂයන් වෙනුවෙන් වැයකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    හරිනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පොඩ්ඩා;22108682 said:
    උන්ම වැඩි කරලා අඩු කරපු එකටද ?

    අඩු කලා කියන්න නම තව 7% කට වඩා අඩු කරන්න ඕන.
    උන්ම වැඩි කරල ඒකෙන් 1/3ක් විතර අයින් කරල අඩුකළා අඩුකළා කියල කෑගහනව....

    අර බැංකුවට කෙලපු එක පියවගන්නත් ඕනනේ.... බදු... බදු... බදු...
    අම්ම මුත්තකාලෙවත් නොකල පිං කැටේටත් කෙලින්න ගත්තෙ ඒකනේ... ෆ්‍රී වයිෆයි දෙනව කිව්වෙ...

    12% තිබ්බ එක 31% දක්වා වැඩිකළා නැවත සැප්තැම්බර් වෙද්දි 19% කරල තියෙන්නෙ. අඩුකලා කියන්නනම් තව 7% ක්වත් අඩුම ගානෙ අඩුකරන්න ඕන.

    පෙරකදෝරු ගැටයක් ගහල තියෙන්නෙ....
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අන්තර්ජාල සඳහා පනවා තිබූ 10%ක බද්ද සැප්තැම්බර් 01දා පටන් අහෝසිකරන බව විදුලි සංදේශ කොමිෂන් සභාව පවසනවා.

    df9ac61f1ea38ff785d4287e81b7f4a423155f6b.png

    ඉජුහ් බයියෝහ්:rofl::rofl::rofl:

    දවස් කීයකටද දන්නේ නෑ. අහු වෙන්න එපා බන්.බලපන් මෙච්චර කල් බොරු කරල කරල එක පාරටම දුන්න පෙත්තක් අපේ සම හරක් පෙත්ත ගිල්ල. නොදකින් වහල්ලු. හැමදාම මේ බල්ලන්ට අහු වෙනවා.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද කලේ ඡන්දයක් ලං වෙනකං ඉඳල ලයිට් බිලයි තෙලුයි අඩු කල්ල ඡන්දෙ ඉවර වුන ගමං වැඩි කරපු එක :yes:
    මේ පාරත් එහෙම කලා :yes:
    හැබැයි යහපාලන ආණ්ඩුව ආව කියල වැඩි කලේ නෑ මහින්ද අඩු කරපු එකට තවත් අඩු කලා :yes:
    එහෙම කල්ලත් ප්‍රභාකරන් කිව්ව වගේ ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ දෙයක් මතක හිටින්නෙ සතියයි නිසා දැන් ඡන්දෙ ගන්න මේවත් අඩු කරන්න සිද්ද වෙලා :yes:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මහින්ද කලේ ඡන්දයක් ලං වෙනකං ඉඳල ලයිට් බිලයි තෙලුයි අඩු කල්ල ඡන්දෙ ඉවර වුන ගමං වැඩි කරපු එක :yes:
    මේ පාරත් එහෙම කලා :yes:
    හැබැයි යහපාලන ආණ්ඩුව ආව කියල වැඩි කලේ නෑ මහින්ද අඩු කරපු එකට තවත් අඩු කලා :yes:
    එහෙම කල්ලත් ප්‍රභාකරන් කිව්ව වගේ ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ දෙයක් මතක හිටින්නෙ සතියයි නිසා දැන් ඡන්දෙ ගන්න මේවත් අඩු කරන්න සිද්ද වෙලා :yes:

    uba lankaweda ban
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මහින්ද කලේ ඡන්දයක් ලං වෙනකං ඉඳල ලයිට් බිලයි තෙලුයි අඩු කල්ල ඡන්දෙ ඉවර වුන ගමං වැඩි කරපු එක :yes:
    මේ පාරත් එහෙම කලා :yes:
    හැබැයි යහපාලන ආණ්ඩුව ආව කියල වැඩි කලේ නෑ මහින්ද අඩු කරපු එකට තවත් අඩු කලා :yes:
    එහෙම කල්ලත් ප්‍රභාකරන් කිව්ව වගේ ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ දෙයක් මතක හිටින්නෙ සතියයි නිසා දැන් ඡන්දෙ ගන්න මේවත් අඩු කරන්න සිද්ද වෙලා :yes:

    :yes::yes::yes::yes:

    W6QcApd.png

    කොහොමෙයි ටිකිරි මොළේ