මේක ඇත්තම සීන් එකක් නම් වෙන එකක් නම් එලම තමයි. වැඩි කරලා අඩු කරත් හරි අඩු කරපු එක ලොකු දෙයක් බන්. ඒ වාසිය ලැබෙනවා නම් එච්චරයි.
Prepaid Only nothing for Postpaid sinhalu

ඔව් ඒවගෙ ඩේටා වැඩි කරන්නෙත් නෑ බදු අඩුකරන්නෙත් නෑ උඩින් එනව කිව්ව ෆ්රී වයිපයිත් නෑow 1400 package ekata bill 2100ma ei neh![]()




ඔව් තෝ කියන විදිහට තමා අාණ්ඩුව රට කරන්න ඕන.අනේ පල පිම්පියෝ යන්න.
![]()



hoda wadak ban monwa unat aka nam
agaya kara yutui
පෙර ගෙවුම් බදූ විතරයි බන්.![]()