Internet Unlimited Download Data Packages

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    මේවා ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. දන්නේ නැති අයට දැන ගන්නත් එක්ක දන්නා කියලා හිතුවා.
    මන් දන්නා තරමින් දැනට Unlimited Data Packages දෙන්නේ Hutch එකයි Dialog දෙයක් තමයි.:(

    Dialog Unlimited Time - Base Packages:lol:
    රු.20 කට විනාඩි 30 ක් ඇති තරම් Download කර ගන්න පුළුවන්
    (Type KBB 20 Sent 678 වලංගු කාලය දින 1යි.)
    රු.50 කට පැය 2 ක් ඇති තරම් Download කර ගන්න පුළුවන්
    (Type KBB 50 Sent 678 වලංගු කාලය දින 3යි.)


    මේ Package වල Speed එක Limit කරනවා :baffled:
    රු.100 කට පැය 5 ක් ඇති තරම් Download කර ගන්න පුළුවන්
    (Type KBB 100 Sent 678 වලංගු කාලය දින 5යි.)
    රු.200 කට පැය 12 ක් ඇති තරම් Download කර ගන්න පුළුවන්
    (Type KBB 200 Sent 678 වලංගු කාලය දින 5යි.)
    රු.400 කට පැය 24 ක් ඇති තරම් Download කර ගන්න පුළුවන්
    (Type KBB 400 Sent 678 වලංගු කාලය දින 7යි.)


    තව කොච්චර වෙලාවක් තියෙනවද කියලා බලා ගන්න
    (Type MBB Sent 678);)

    Dialog Night Time Packages
    මේ පාන්දර 12-6 අතර විතරයි පාවිචිචි කරන්න පුලුවන්. 1ක් තමා පාවිච්චි කරන්න පුලුවන්. මේක Active කර ගන්න කලින් 299+ වඩා ලොකු Packages එකක් Active කරලා තියෙන්නේ ඕනේ.:P
    රු.20කට 1GB Download කර ගන්න පුළුවන්
    (NT 20 and send to 678)
    රු.50කට 3GB Download කර ගන්න පුළුවන්
    (NT 50 and send to 678)
    රු.100කට Unlimited Download කර ගන්න පුළුවන්
    (NT 20 and send to 678)


    Hutch Unlimited Time - Base Packages
    මේ Package එකක් Dialog එකේ වගේ තමා, ඒ වුනාට වලංගු කාලය වෙන්නේ පාන්දර 1ත් සවස 6 අතර තුර කාලයයි. ඒ වගේම Weekday වල මේක Double වෙලා හම්බ වෙනවා.:shocked:
    රු.25 කට පැය 1 ක් ඇති තරම් Download කර ගන්න පුළුවන්
    (Type ti25 send 101 )
    රු.45කට පැය 2 ක් ඇති තරම් Download කර ගන්න පුළුවන්
    (Type ti45 send 101 )
    රු.70 කට පැය 5 ක් ඇති තරම් Download කර ගන්න පුළුවන්
    (Type ti75 send 101 )

    Hutch Ghost Time - Base Packages
    පාන්දර 2-6 අතර වලංගු වෙයි.:frown:
    රු.45 කට 2GB Download කර ගන්න පුළුවන්
    (Type i45 Sent 101 වලංගු කාලය දින 3යි.)
    රු.75 කට 4GB Download කර ගන්න පුළුවන්
    (Type i75 Sent 101 වලංගු කාලය දින 7යි.)
    රු.175කට 10GB Download කර ගන්න පුළුවන්
    (Type i175 Sent 101 වලංගු කාලය දින 15යි.)


    රු.299 කට Unlimited Download කර ගන්න පුළුවන්
    (Type i299 send 101 )වලංගු කාලය පාන්දර 1-6 අතර දවස් 7ක්.
    :rolleyes:

    මෙච්චර තමා මම දන්න Packages වලට තියෙන්නේ. මීට වඩා වෙනස් ඒවා දන්නවනම් Comment එකක් දාගෙන යන්න.:yes:
    අඩුම තරමේ Bump එකක් වත් දාන්න. කාට හරි වැදගත් වෙයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ ඩයලොග් 3ජීබී පැකේජ් එකක් තියෙන්නෙ... රෙන්ටල් එක 690යි.. හැබැයි 3 ජීබී එක්සීඩ් උනාම සාමාන්‍ය ස්පීඩ් එකෙන් මාසෙම ඉන්න පුලුවන්...ඉතින් අන්ලිමිටඩ් 690 ට.. දැන් ඒ පැකේජ් එක දෙන්නෙ නෑ... නවත්තල.. කලින් ගත්ත අපි වගෙ වී අයි පී ඩෑල් වලට විතරයි:D
     
    • Like
    Reactions: Alex Wood

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මගේ ඩයලොග් 3ජීබී පැකේජ් එකක් තියෙන්නෙ... රෙන්ටල් එක 690යි.. හැබැයි 3 ජීබී එක්සීඩ් උනාම සාමාන්‍ය ස්පීඩ් එකෙන් මාසෙම ඉන්න පුලුවන්...ඉතින් අන්ලිමිටඩ් 690 ට.. දැන් ඒ පැකේජ් එක දෙන්නෙ නෑ... නවත්තල.. කලින් ගත්ත අපි වගෙ වී අයි පී ඩෑල් වලට විතරයි:D

    මම ලග තියෙන්නේ ඒක බන්
     
    • Like
    Reactions: Alex Wood

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    සාමාන්‍ය ස්පීඩ් කිවුවේ 100kbps ද

    3GB ඉදලා 4Gb වෙනකම් 376 kbps
    4Gb වලින් පස්සේ 128 kbps එත් Speed හොදයි වෙන කොම්පැනි වල 128kbps වගේ නෙමේ Dialog
     
    • Like
    Reactions: Alex Wood

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    3GB ඉදලා 4Gb වෙනකම් 376 kbps
    4Gb වලින් පස්සේ 128 kbps එත් Speed හොදයි වෙන කොම්පැනි වල 128kbps වගේ නෙමේ Dialog

    එහෙනම් සිම් එක ලාබයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Dan NT 100 na neda mchn ?
    Mama danna widihata dialog la eka nawathuwa
    4G walinuth puluwan nisa wena athi
    30-40GB baaawa oken issara

    NT 100 වැඩ කලින් දාපු සිම් වලට. මම ඊයේ දැම්මා එකේ 20 එක එකත් දැන් දෙන්නේ නැහැනේ