Internet Unlimited Download Data Packages

jil2ko

Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    299+ පැකේජ් එකක් තියෙන්න ඕනේ කියන්නේ මොකක්ද බන්. වෙන එකක් ඇක්ටිව් කරන්න ඕනේද 50 එකට කලින්. :oo:

    KBB50 එකට ඔය මොන මගුල වත් ඕනෙ නෑ. 3G sim (4G බෑ) එකක් එක්ක හොඳ dongal එකක් තිබ්බනං ඇති
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,313
    1,528
    113
    32
    Earth-Cj025
    Dan NT 100 na neda mchn ?
    Mama danna widihata dialog la eka nawathuwa
    4G walinuth puluwan nisa wena athi
    30-40GB baaawa oken issara
    මම Dialog 2hr එක බන් පාචිචි කරලා තියෙන්නේ, ඕක Dialog Site එකේ තියෙනවා දැකලා දැම්මේ.:oo:

    hutch eke speed kohomada?
    3.6 Mbps තමා උපරිම. මට නම් Dialog එකට වඩා Hutch එක Set. අදත් 5hr එක දාලා 10GB විතර බැවා.:lol: මෙහේ Dialog එකේ Speed අඩුයි බන්. 2hr එකට උපරිම 3GB වගේ තමා බාන්න පුළුවන්.
     
    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    බෙන් 10;21401711 said:
    මම Dialog 2hr එක බන් පාචිචි කරලා තියෙන්නේ, ඕක Dialog Site එකේ තියෙනවා දැකලා දැම්මේ.:oo:

    3.6 Mbps තමා උපරිම. මට නම් Dialog එකට වඩා Hutch එක Set. අදත් 5hr එක දාලා 10GB විතර බැවා.:lol: මෙහේ Dialog එකේ Speed අඩුයි බන්. 2hr එකට උපරිම 3GB වගේ තමා බාන්න පුළුවන්.

    මට Dialog 18mbps වගේ එනව. පැය 2ට 12GB+ නම් sure
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බෙන් 10;21401711 said:
    3.6 Mbps තමා උපරිම. මට නම් Dialog එකට වඩා Hutch එක Set. අදත් 5hr එක දාලා 10GB විතර බැවා.:lol: මෙහේ Dialog එකේ Speed අඩුයි බන්. 2hr එකට උපරිම 3GB වගේ තමා බාන්න පුළුවන්.
    mata nan awlak na aniwa 2mb+ raa 1n passe wage..man hithuwe hutch eketh speed ehema athi kiyala 5hrs ne 70..dialog 2hrs 66 ...dialog hodai wage..:P
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,313
    1,528
    113
    32
    Earth-Cj025
    මට Dialog 18mbps වගේ එනව. පැය 2ට 12GB+ නම් sure

    mata nan awlak na aniwa 2mb+ raa 1n passe wage..man hithuwe hutch eketh speed ehema athi kiyala 5hrs ne 70..dialog 2hrs 66 ...dialog hodai wage..:P
    meheta Dialog Speed naha bn. anika Dongle eke Spedd ekak thiyenne ubarima 7.2 bn.:(

    Hutch eke ithuru time eka kochcharada kiyala balaganne kohmada bn...

    Type BAL send 344
     
    • Like
    Reactions: Ysa Karu

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    picture.php