Internet Unlimited Download Data Packages

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,312
    1,527
    113
    32
    Earth-Cj025
    hutch speed nalu neda:rolleyes:

    මටනම් උන් දෙන උපරිම Speed (3.6) set වෙනවා බන්. Dialog එක Speed වුනාට හැම වෙලාවේම මේ පැත්තේ Speed Set වෙන්නේ නැහැ බන්. එක වෙලාවකට විතරයි Set වෙන්නේ. ඒ හින්දා hutch එකෙන් බාන එක මටනම් වාසියි.:yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මටත් හච් 70 දාගත්තම ලොවෙත් පට්ට
    ඉස්සර slt එකට අන්ලිමිටඩ් කියලා 2000ක් ගෙව්වා
    දැන්නම් සතියට 70වේ කෑලි 03ක් දාගත්තම උපරිමයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    මටත් හච් 70 දාගත්තම ලොවෙත් පට්ට
    ඉස්සර slt එකට අන්ලිමිටඩ් කියලා 2000ක් ගෙව්වා
    දැන්නම් සතියට 70වේ කෑලි 03ක් දාගත්තම උපරිමයි

    ada mamath damma. Dialog ekata wada speed hodai dan