Internet Usage එක හරිහැටි බලාගන්න ක්‍රමයක් ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Internet Usage එක හරිහැටි බලාගන්න ක්‍රමයක් ?

    Windows 10 පාවිච්චි කරන්නේ.
    Internet Usage එක හරිහැටි Monitor කරගන්න හොඳ ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකෝ මචන් !
    ලොකු උදව්වක් !
     
    • Like
    Reactions: Darkline

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    internet සම්බන්ධතාවය කුමක්ද
    Devices කියක් තිබේද
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    internet සම්බන්ධතාවය කුමක්ද
    Devices කියක් තිබේද

    Dialog 4G and SLT Home broadband දෙකම පාවිච්චි කරනවා.
    මට දැනගන්න ඕනි Dialog එකෙන් කොච්චර පාවිච්චි වෙනවද ?
    SLT එකෙන් කොච්චර පාවිච්චි වෙනවද කියලා.
    ඒ වගේම ඒ එක් එක් කනෙක්ෂන් එකෙන් ලොග් වෙලා තියෙන devices කොච්චර usage එකක් කරනවද කියලා.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Ade matatath oni me dilog ballo kapanwa ban wadiyen
    4n 2i lap 2i use karane
    Dilog 4g router ekak thiyene
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    NetworX Recomended

    scr_stat_daily.png

    හැබැයි මේකේ මොන කනෙක්ෂන් එකෙන්ද යූස් වෙලා තියෙන්නේ කියල බලාගන්න නම් බෑ. ඇඩෑප්ටර් දෙකෙන් එකක් සිලෙක්ට් කරලා මොනිටර් කරන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: code320c

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    NetworX Recomended

    scr_stat_daily.png

    හැබැයි මේකේ මොන කනෙක්ෂන් එකෙන්ද යූස් වෙලා තියෙන්නේ කියල බලාගන්න නම් බෑ. ඇඩෑප්ටර් දෙකෙන් එකක් සිලෙක්ට් කරලා මොනිටර් කරන්න පුළුවන්.

    Tnx bn
     
    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    Netwokx

    NetworX Recomended

    scr_stat_daily.png

    හැබැයි මේකේ මොන කනෙක්ෂන් එකෙන්ද යූස් වෙලා තියෙන්නේ කියල බලාගන්න නම් බෑ. ඇඩෑප්ටර් දෙකෙන් එකක් සිලෙක්ට් කරලා මොනිටර් කරන්න පුළුවන්.
    Password eka mokadda machan?