internet සම්බන්ධතාවය කුමක්ද
Devices කියක් තිබේද
Windows 10 පාවිච්චි කරන්නේ.
Internet Usage එක හරිහැටි Monitor කරගන්න හොඳ ෆ්රී සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකෝ මචන් !
ලොකු උදව්වක් !
NetworX Recomended
![]()
හැබැයි මේකේ මොන කනෙක්ෂන් එකෙන්ද යූස් වෙලා තියෙන්නේ කියල බලාගන්න නම් බෑ. ඇඩෑප්ටර් දෙකෙන් එකක් සිලෙක්ට් කරලා මොනිටර් කරන්න පුළුවන්.
Password eka mokadda machan?NetworX Recomended
![]()
හැබැයි මේකේ මොන කනෙක්ෂන් එකෙන්ද යූස් වෙලා තියෙන්නේ කියල බලාගන්න නම් බෑ. ඇඩෑප්ටර් දෙකෙන් එකක් සිලෙක්ට් කරලා මොනිටර් කරන්න පුළුවන්.