hi. මචන්ලා මගේ data ටික නිකන් අඩුවෙනවානේ.
අද මම වැඩිය internet use කරෙත් නැහැ. 800mb මිසින්ග්.
මේ ටිකේම උනා.
දැන් මම usage එක check කරා 27gb තිබ්බා.
මම මුකුත් නොකර විනාඩියකට පස්සේ refresh කරහම 26.8gb මොකක් හරි සිද්දියක් නිසා ඩේටා අඩුවෙනවා සිරි වෙන්න.
මේක හොයාගන්න help එකක් දෙන්නකෝ. win 10 තියෙන්නේ. update disable කරලා. avast එහෙමත් දාලා තියෙන්නේ එත් ගිගාබයිට් ගනන් update වෙන්නේ නැහැනේ ඕවල.
මට තියෙන අනිත් ප්රශ්නේ අද වැඩිය computer එක on නොකරත් 800mb නැහැනේ
thank you
අද මම වැඩිය internet use කරෙත් නැහැ. 800mb මිසින්ග්.මේ ටිකේම උනා.
දැන් මම usage එක check කරා 27gb තිබ්බා.
මම මුකුත් නොකර විනාඩියකට පස්සේ refresh කරහම 26.8gb මොකක් හරි සිද්දියක් නිසා ඩේටා අඩුවෙනවා සිරි වෙන්න.

මේක හොයාගන්න help එකක් දෙන්නකෝ. win 10 තියෙන්නේ. update disable කරලා. avast එහෙමත් දාලා තියෙන්නේ එත් ගිගාබයිට් ගනන් update වෙන්නේ නැහැනේ ඕවල.
මට තියෙන අනිත් ප්රශ්නේ අද වැඩිය computer එක on නොකරත් 800mb නැහැනේ

thank you

බලමු.
බලන්නම්.

එල එල.