internet usage help

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    hi. මචන්ලා මගේ data ටික නිකන් අඩුවෙනවානේ. :( අද මම වැඩිය internet use කරෙත් නැහැ. 800mb මිසින්ග්.
    මේ ටිකේම උනා.
    දැන් මම usage එක check කරා 27gb තිබ්බා.
    මම මුකුත් නොකර විනාඩියකට පස්සේ refresh කරහම 26.8gb මොකක් හරි සිද්දියක් නිසා ඩේටා අඩුවෙනවා සිරි වෙන්න. :baffled:
    මේක හොයාගන්න help එකක් දෙන්නකෝ. win 10 තියෙන්නේ. update disable කරලා. avast එහෙමත් දාලා තියෙන්නේ එත් ගිගාබයිට් ගනන් update වෙන්නේ නැහැනේ ඕවල.
    මට තියෙන අනිත් ප්‍රශ්නේ අද වැඩිය computer එක on නොකරත් 800mb නැහැනේ :sorry:

    thank you :love:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    netlimiter wage ekak daala balanna glassware kiyala eoakuth thiyanawa glasswhere eken pennawa usge eka ehema
    මම ඒ දෙකම බාන ගමන්. :) බලමු.
    DU meter eka danna
    :yes: බලන්නම්.
    mokak hari jara virus ekak install wela athi
    හරි නොගියොත් ෆොර්මැට් කරලා බලනවා. :)
    මම pc එක off කරලා තියෙද්දී 800mb අඩු වෙලානේ බන්. :nerd:
    MOKAKDA UBE PACKAGE EKA SLT DA???
    ඔව් බන්. 60gb එක.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම ඒ දෙකම බාන ගමන්. :) බලමු.

    :yes: බලන්නම්.

    හරි නොගියොත් ෆොර්මැට් කරලා බලනවා. :)
    මම pc එක off කරලා තියෙද්දී 800mb අඩු වෙලානේ බන්. :nerd:

    ඔව් බන්. 60gb එක.

    telecom ekat call ekak dala danma oka kiyapan obe broadband username password kawru hari ekek use karala internet yanawa wage hondama de polisiyatath kiyana eka ehema seen ekak nam ,
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    telecom ekat call ekak dala danma oka kiyapan obe broadband username password kawru hari ekek use karala internet yanawa wage hondama de polisiyatath kiyana eka ehema seen ekak nam ,
    :shocked::nerd::shocked: කෙලා. අඩෝ තැන්ක්ස් මචන් මම බලන්නම්.
    රෝසි ආච්චි;20981570 said:
    services walin BITS disable karapan, ita passe cryptography service ekath disable karapan :)
    හරි බන්. කරලා දැම්මා මොකක්ද කියලවත් දන්නේ නැතිව. බලමු. :) thanks.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    netlimiter dagena limit karanna machan data usage eka. mama 150kb/s wage chrome walata dagena thiyenne. e gana athi 360p/480p wage videos unath balanna.

    data usage check karanna du meter wage ekak use karanna. data spend wena okkoma read karanawa
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    netlimiter dagena limit karanna machan data usage eka. mama 150kb/s wage chrome walata dagena thiyenne. e gana athi 360p/480p wage videos unath balanna.

    data usage check karanna du meter wage ekak use karanna. data spend wena okkoma read karanawa
    මම නෙට් ලිමිටර් දැම්මා. කරලා බලමු :)
    thanks.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,842
    23,447
    113
    :shocked::nerd::shocked: කෙලා. අඩෝ තැන්ක්ස් මචන් මම බලන්නම්.

    හරි බන්. කරලා දැම්මා මොකක්ද කියලවත් දන්නේ නැතිව. බලමු. :) thanks.

    background intelligence transfer service eka neda disable kare? :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    රෝසි ආච්චි;20981620 said:
    background intelligence transfer service eka neda disable kare? :rolleyes:
    ආ ඔව් බන්. එක නිකනුත් ඩිසේබල් වෙලාද කොහෙද තිබ්බේ. එකේ right click කරහම එන්නේ start කියලා එකක්. ඒ කියන්නේ disableනේ. :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    මචන්ලා මම ඔයාල කියපු සොෆ්ට්වෙයාර් කියපයක් දැම්මා.
    netlimiter එකෙන් ගොඩක් usage අඩු කරා. දැන් බලමු. පරණ විදිහටම අයෙත් උනොත් මම update කරන්නම්.
    thanks :love::love::love:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    telecom ekat call ekak dala danma oka kiyapan obe broadband username password kawru hari ekek use karala internet yanawa wage hondama de polisiyatath kiyana eka ehema seen ekak nam ,

    අඩේ කොහොමද බන් එහෙම කරන්නේ කියහංකූ