saralawa pahadili karapanko![]()
subatomic particles entangle උනාම ඕනෑම දුරක් instantly communicate කරන්න පුළුවන්... ඒ behavior එක පාවිච්චි කරල information transfer කරනන පුලුවන් instantly. මේක වෙන්න තව සැහෙන්න කාලයක් යයි හැබැයි..
Teleportatio ekak ena ekak nadda

ow teleportation කරන්නත් පුළුවන් particle entanglement සින් පාවිච්චි කරලා in theory...![]()
eka unhealthy da
subatomic particles entangle උනාම ඕනෑම දුරක් instantly communicate කරන්න පුළුවන්... ඒ behavior එක පාවිච්චි කරල information transfer කරනන පුලුවන් instantly. මේක වෙන්න තව සැහෙන්න කාලයක් යයි හැබැයි..

subatomic particles entangle උනාම ඕනෑම දුරක් instantly communicate කරන්න පුළුවන්... ඒ behavior එක පාවිච්චි කරල information transfer කරනන පුලුවන් instantly. මේක වෙන්න තව සැහෙන්න කාලයක් යයි හැබැයි..

එහෙම බැලුවොත් quantum entanglement හැරෙන්න ආලෝකයට වඩා වේගෙන් යන තව ඕනෙ තරං දේවල් තියෙනව. ලේසර් තිතක් එහෙම. ඒ එකක්වත් තොරතුරු හුවමාරු කරන්න පාවිච්චි කරන්න බෑ 
යකෝ ඇගේ තියන පරමාණු ඔක්කොම වෙනස් වෙනවා... දැනට හිතාගන්න වත් බෑ එතකොට මොනා වෙයිද කියල... ඔය සින් එක වෙන්න තව ගොඩක් කල් යයි බන්.. දැන් තියන තාක්ශනේ, consciousness එක ගැන තියන අවබොදේ එක්ක speculate කරන්න වත් බෑ මොන වගේ තත්වයක් ඇති වෙයිද කියල..

![]()
information transfer කරන්න පුලුවන් උපරිම වේගය අලෝකයේ වේගය. entanglement එක ක්ශණික වුනාට තොරතුරු හුවමාරු කරන්න පාවිච්චි කරන්න බෑඑහෙම බැලුවොත් quantum entanglement හැරෙන්න ආලෝකයට වඩා වේගෙන් යන තව ඕනෙ තරං දේවල් තියෙනව. ලේසර් තිතක් එහෙම. ඒ එකක්වත් තොරතුරු හුවමාරු කරන්න පාවිච්චි කරන්න බෑ
![]()
දැනට තියන තියරි එක අනුව ඕක කරන්න බැරි state එක වෙනස් කරන්නත් measure කරාම entanglement එක නැති වෙන නිසානේ..
උඹ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. වෙන තියරි එකකිං කරන්න පුලුවන් ක්‍රමයක් සමහර විට හොයාගනියි තමා. දැනට බෑ 
ඉතිං ඒ කියන්නෙ කොහොම හරි බෑනෙඋඹ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. වෙන තියරි එකකිං කරන්න පුලුවන් ක්‍රමයක් සමහර විට හොයාගනියි තමා. දැනට බෑ
![]()
ආලෝක වර්ෂ ගානක් දුර තිබ්බත් ක්ෂණිකව reaction එකක් වෙනවා කියන්නේ ඉස්සරහ කාලෙකදී මොනා හරි විදියකින් ඔය වැඩේ කරන්න පුළුවන් වෙයි..ආලෝක වර්ෂ ගානක් දුර තිබ්බත් ක්ෂණිකව reaction එකක් වෙනවා කියන්නේ ඉස්සරහ කාලෙකදී මොනා හරි විදියකින් ඔය වැඩේ කරන්න පුළුවන් වෙයි..

එච්චර හරියක් අපි ජීවතුන් අතර ඉන්නකං නං වෙන එකක් නෑ![]()

කව්ද හරි තක්ශනේ ගොඩක් දියුණු වෙලා අපේ dna වලින් අපිට ආයේ හදයිද දන්නේ නෑ...![]()
එත් අවුලක් නෑ,,, ඒ මම වගේ කෙනෙක් උනාට මම නෙමෙයිනේ...
උබ එදා කිව්වා වගේ වෙන්නේ නෑ කියල හිතමු...![]()


ඒ පරිමිත ගානෙනුත් අපි කැඩිච්ච පිඟන් කටු ටිකක් එකතු වෙලා පිඟානක් හැදෙනව දකින්නෑනෙ. ඒ කියන්නෙ ඒ පරිමිත ගානත් සොබාදහමෙ නීති වලිං තවත් සීමා වෙලානෙ. අනිවා එහෙම වෙන්න ඕනෙ 

ද්‍රව්‍යවාදය ඇත්ත නං මං කිව්ව දේ වෙන්න ඕනෙ
පරිමිත ද්‍රව්‍ය ප්‍රමාණයක පෙලගැස්වීම් ප්‍රමාණයත් පරිමිතයිනෙඒ පරිමිත ගානෙනුත් අපි කැඩිච්ච පිඟන් කටු ටිකක් එකතු වෙලා පිඟානක් හැදෙනව දකින්නෑනෙ. ඒ කියන්නෙ ඒ පරිමිත ගානත් සොබාදහමෙ නීති වලිං තවත් සීමා වෙලානෙ. අනිවා එහෙම වෙන්න ඕනෙ
උඹට මැරිල බේරෙන්න හම්බවෙන්නෑ![]()