Internet

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    saralawa pahadili karapanko :confused:

    subatomic particles entangle උනාම ඕනෑම දුරක් instantly communicate කරන්න පුළුවන්... ඒ behavior එක පාවිච්චි කරල information transfer කරනන පුලුවන් instantly. මේක වෙන්න තව සැහෙන්න කාලයක් යයි හැබැයි..
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    Teleportatio ekak ena ekak nadda
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    eka unhealthy da

    යකෝ ඇගේ තියන පරමාණු ඔක්කොම වෙනස් වෙනවා... දැනට හිතාගන්න වත් බෑ එතකොට මොනා වෙයිද කියල... ඔය සින් එක වෙන්න තව ගොඩක් කල් යයි බන්.. දැන් තියන තාක්ශනේ, consciousness එක ගැන තියන අවබොදේ එක්ක speculate කරන්න වත් බෑ මොන වගේ තත්වයක් ඇති වෙයිද කියල..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    subatomic particles entangle උනාම ඕනෑම දුරක් instantly communicate කරන්න පුළුවන්... ඒ behavior එක පාවිච්චි කරල information transfer කරනන පුලුවන් instantly. මේක වෙන්න තව සැහෙන්න කාලයක් යයි හැබැයි..

    Therenne na oma qwata :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    subatomic particles entangle උනාම ඕනෑම දුරක් instantly communicate කරන්න පුළුවන්... ඒ behavior එක පාවිච්චි කරල information transfer කරනන පුලුවන් instantly. මේක වෙන්න තව සැහෙන්න කාලයක් යයි හැබැයි..

    :no: :no:
    information transfer කරන්න පුලුවන් උපරිම වේගය අලෝකයේ වේගය. entanglement එක ක්ශණික වුනාට තොරතුරු හුවමාරු කරන්න පාවිච්චි කරන්න බෑ :no: එහෙම බැලුවොත් quantum entanglement හැරෙන්න ආලෝකයට වඩා වේගෙන් යන තව ඕනෙ තරං දේවල් තියෙනව. ලේසර් තිතක් එහෙම. ඒ එකක්වත් තොරතුරු හුවමාරු කරන්න පාවිච්චි කරන්න බෑ :no:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    යකෝ ඇගේ තියන පරමාණු ඔක්කොම වෙනස් වෙනවා... දැනට හිතාගන්න වත් බෑ එතකොට මොනා වෙයිද කියල... ඔය සින් එක වෙන්න තව ගොඩක් කල් යයි බන්.. දැන් තියන තාක්ශනේ, consciousness එක ගැන තියන අවබොදේ එක්ක speculate කරන්න වත් බෑ මොන වගේ තත්වයක් ඇති වෙයිද කියල..

    :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no: :no:
    information transfer කරන්න පුලුවන් උපරිම වේගය අලෝකයේ වේගය. entanglement එක ක්ශණික වුනාට තොරතුරු හුවමාරු කරන්න පාවිච්චි කරන්න බෑ :no: එහෙම බැලුවොත් quantum entanglement හැරෙන්න ආලෝකයට වඩා වේගෙන් යන තව ඕනෙ තරං දේවල් තියෙනව. ලේසර් තිතක් එහෙම. ඒ එකක්වත් තොරතුරු හුවමාරු කරන්න පාවිච්චි කරන්න බෑ :no:

    දැනට තියන තියරි එක අනුව ඕක කරන්න බැරි state එක වෙනස් කරන්නත් measure කරාම entanglement එක නැති වෙන නිසානේ..
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    HUuMsOh.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැනට තියන තියරි එක අනුව ඕක කරන්න බැරි state එක වෙනස් කරන්නත් measure කරාම entanglement එක නැති වෙන නිසානේ..

    ඉතිං ඒ කියන්නෙ කොහොම හරි බෑනෙ :) උඹ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. වෙන තියරි එකකිං කරන්න පුලුවන් ක්‍රමයක් සමහර විට හොයාගනියි තමා. දැනට බෑ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඒ කියන්නෙ කොහොම හරි බෑනෙ :) උඹ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. වෙන තියරි එකකිං කරන්න පුලුවන් ක්‍රමයක් සමහර විට හොයාගනියි තමා. දැනට බෑ :yes:

    :yes:ආලෝක වර්ෂ ගානක් දුර තිබ්බත් ක්ෂණිකව reaction එකක් වෙනවා කියන්නේ ඉස්සරහ කාලෙකදී මොනා හරි විදියකින් ඔය වැඩේ කරන්න පුළුවන් වෙයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:ආලෝක වර්ෂ ගානක් දුර තිබ්බත් ක්ෂණිකව reaction එකක් වෙනවා කියන්නේ ඉස්සරහ කාලෙකදී මොනා හරි විදියකින් ඔය වැඩේ කරන්න පුළුවන් වෙයි..

    එච්චර හරියක් අපි ජීවතුන් අතර ඉන්නකං නං වෙන එකක් නෑ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එච්චර හරියක් අපි ජීවතුන් අතර ඉන්නකං නං වෙන එකක් නෑ :sorry:

    කව්ද හරි තක්ශනේ ගොඩක් දියුණු වෙලා අපේ dna වලින් අපිට ආයේ හදයිද දන්නේ නෑ... :(

    එත් අවුලක් නෑ,,, ඒ මම වගේ කෙනෙක් උනාට මම නෙමෙයිනේ...
    උබ එදා කිව්වා වගේ වෙන්නේ නෑ කියල හිතමු... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද හරි තක්ශනේ ගොඩක් දියුණු වෙලා අපේ dna වලින් අපිට ආයේ හදයිද දන්නේ නෑ... :(

    එත් අවුලක් නෑ,,, ඒ මම වගේ කෙනෙක් උනාට මම නෙමෙයිනේ...
    උබ එදා කිව්වා වගේ වෙන්නේ නෑ කියල හිතමු... :baffled:

    :P
    ද්‍රව්‍යවාදය ඇත්ත නං මං කිව්ව දේ වෙන්න ඕනෙ :baffled:
    පරිමිත ද්‍රව්‍ය ප්‍රමාණයක පෙලගැස්වීම් ප්‍රමාණයත් පරිමිතයිනෙ :sorry: ඒ පරිමිත ගානෙනුත් අපි කැඩිච්ච පිඟන් කටු ටිකක් එකතු වෙලා පිඟානක් හැදෙනව දකින්නෑනෙ. ඒ කියන්නෙ ඒ පරිමිත ගානත් සොබාදහමෙ නීති වලිං තවත් සීමා වෙලානෙ. අනිවා එහෙම වෙන්න ඕනෙ :sorry:
    උඹට මැරිල බේරෙන්න හම්බවෙන්නෑ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P
    ද්‍රව්‍යවාදය ඇත්ත නං මං කිව්ව දේ වෙන්න ඕනෙ :baffled:
    පරිමිත ද්‍රව්‍ය ප්‍රමාණයක පෙලගැස්වීම් ප්‍රමාණයත් පරිමිතයිනෙ :sorry: ඒ පරිමිත ගානෙනුත් අපි කැඩිච්ච පිඟන් කටු ටිකක් එකතු වෙලා පිඟානක් හැදෙනව දකින්නෑනෙ. ඒ කියන්නෙ ඒ පරිමිත ගානත් සොබාදහමෙ නීති වලිං තවත් සීමා වෙලානෙ. අනිවා එහෙම වෙන්න ඕනෙ :sorry:
    උඹට මැරිල බේරෙන්න හම්බවෙන්නෑ :sorry:

    ඔව් බන් එක හරි ... එත් බන් ඒ ඉන්නේ මගේ සැකස්මම තියන වෙන අය....
    මම මගේ ශරිරයේ product එකක්..