ඒ කියන්නෙ මේක ඇත්තක් වගේ...
අපේ පොලීසිය අල්ලන ලබ්බමේක වට්ස්අප් වලින් යාලුවෙක් ශෙයාකරල තිබුණ එකක්.
ඔයාල මේ ගැන දැනුවත්වෙලා හිටියද?
View attachment 145319
මේ ලිපිය ඇත්ත. නමුත් සිද්දිය ගැන තවම පරීක්ෂණය කරනවා කියලා තියෙන්නේ මචන් ඇත්ත නැත්ත හොයන්න. ඒ කියන්නේ ඔයා දාපු ලිපිය ඇත්ත එකක් සිද්දිය කන්ෆොර්ම් නෑ කියන එකඒ කියන්නෙ මේක ඇත්තක් වගේ...
අහ් එහෙමද....?මේ ලිපිය ඇත්ත. නමුත් සිද්දිය ගැන තවම පරීක්ෂණය කරනවා කියලා තියෙන්නේ මචන් ඇත්ත නැත්ත හොයන්න. ඒ කියන්නේ ඔයා දාපු ලිපිය ඇත්ත එකක් සිද්දිය කන්ෆොර්ම් නෑ කියන එක


Me letter eka uba read karala tiyenawa weradi. Aye kiyawapan.Join unoth left wenna bari WhatsApp group thiyanavda?Boruwak wage
meka dakkamai mat terum gatteමම හිතන්නෙ මේ letter එකෙන් අදහස් කරන්නෙ, මේ quote කරල තියන කොටසෙ තියන message වගෙ එකක් ලන්කාවෙ ඉන්න එවුන් හොයන්නෙ බලන්නෙ නැතුව share කරනව. ඒක නිසා whatsapp share වෙන එවා ගැන රජය මැදිහත් වෙලා හොයල බලන්න ඔනා කියල වෙන්න ඇති. මේ සම්පූර්න letter එක මෙහෙම share වෙන එක තමයි ඊලඟ ප්‍රස්නෙ. එක්කො මේකත් fake ද දන්නෙ නැ
අහ් එහෙමද....?
මට මේ නූල දාපු වෙලේ ඉඳන් වැටෙන රිප්ලයි දැක්කම නිකං සරම නැතුව ඉන්නව වගේ හැඟීමක් තිබුණෙ...
මචන් ඔයා මේ පොස්ට් එක මකලා දාන එක හොඳයි මම නම් කියන්නේ ......අහ් එහෙමද....?
මට මේ නූල දාපු වෙලේ ඉඳන් වැටෙන රිප්ලයි දැක්කම නිකං සරම නැතුව ඉන්නව වගේ හැඟීමක් තිබුණෙ...
![]()
මටත් පොඩි සැකයක් අවා. සමහර කට්ටිය බොරුවටත් ඔව්වා හදලා දානවානේ. ලිපිය ඇත්තටම ලැබිලා තියනවා. නමුත් සිද්දිය ගැන හොයනවා කියාලා. තිබුණේ.
දැන් දෙය්යනේ කියලා සරම ඇඳගන්න අය්යා
මචන් ඔයා මේ පොස්ට් එක මකලා දාන එක හොඳයි මම නම් කියන්නේ ......
.
http://sinhala.adaderana.lk/news/158142/රහසිගත-බුද්ධි-තොරතුරු-සමාජජාල-ඔස්සේ-ප්‍රචාරයකිරීම-දඬුවම්-ලැබිය-හැකි-වරදක්--- පොලීසිය
------ Post added on Sep 26, 2021 at 5:32 PM
අකමැත්තෙන් උණත් අයින් කරා....අපරාදේ පොස්ට් අයින් කරේ මම අපේ අම්මට කිව්වා උදේම බත් එකක් බැඳලා දෙන්න කියලා හෙට රිමාන්ඩ් එකේ යාලුවෙක් බලන්න යන්න තියනවා කියලා.![]()
![]()
අකමැත්තෙන් උණත් අයින් කරා....

"දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්අපරාදේ පොස්ට් අයින් කරේ මම අපේ අම්මට කිව්වා උදේම බත් එකක් බැඳලා දෙන්න කියලා හෙට රිමාන්ඩ් එකේ යාලුවෙක් බලන්න යන්න තියනවා කියලා.![]()
වෙනසකටත් එක්ක අපි දෙන්න ගෙවල් මාරුකරගමුද???කෝකටත් මේ දවස් ටිකේ ගේට්ටුවත් ලොක් කරන හැංගිලා වගේ ඉඳපන්. අවදානමක් ගන්න බෑනේ අය්යේ...