වෙනසකටත් එක්ක අපි දෙන්න ගෙවල් මාරුකරගමුද??? වෙන මුකුත් හේතුවක් නෙමෙයි... මේ ඒකාකාර ජීවිතේ එපාවෙලා තියෙන්නෙ.... මට බෑ හිරේ යන්න. ඇයි යකෝ මේක මාර වැඩක්නේ. අනික ලාච්චුවට දැම්මහම හරියට රිදෙනවලු........ :eek: :eek: