Interstellar BR rip

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බැලුව. මෙලෝ හුත්තක් තේරුනේ නැහැ, අපරාදේ gb ටික

    වැඩෙ කියන්නේ දුව පොඩි කාලේ තාත්තා හිටියේ දුවත් එක මේ පොලොවේ නමුත් whom-whole එකේ ඔහු අතීතය දකිනවා, අනාගතයේ ඉදන් අතීතය දකින එක නම් ප්‍රශ්නයක් නැහැ නමුත් අනාගතයේ ඉන්න කෙනෙක් වර්තමානයට පැලපැම් කිරිම ගැටලුවක්

    තවත් මෙවගේම ඔහුගෙ නිර්මානයක් හැබැයි මෙකන්ම් තෙරෙනවා ඔකට වඩා :yes:

    poster-large.jpg