Interview Actress Youtube trend

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    Ara Mudalige lokka gaanunge andonaa interview karanna gaththata passe dan
    anik ewunuth patan aragena neda?
    Views gannai watch hours gannai.

    Mehema giyoth lankawe YouTube harayak nathi jaraawak wenawa.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    ඉල්ලුමට සැපයුම බන්.. රටේ හරක් ඉල්ලන ඒවනේ උනුත් දෙන්නේ..🥴 බලෙන් පෙන්නනවා නෙවෙයිනේ..

    වාසනාවට තමන්ගේ yt home එක තමන්ගේ preference අනුව auto customize වෙන්නේ.. නැත්තම් අපිටත් ඔය ලබ්බවල් තමා පෙන්නන්නේ...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    දෙරන වගේ චැනල් වල යන නාට්ටි බලන උන් තමයි බහුතරයක් මේ රටේ ඉන්නෙ. ඉතිං උන් ඉල්ලන්නෙ ඒ වගේ ඒව තමයි. ඉල්ලුමට සරිලන විදියට සැපයුම හැදිල තියෙන්නෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ලේසි වැඩේනෙ පුටුවක් දාල ප්‍රශ්න ටිකක් අහල අවුස්සලා තිබ්බම එන එකා පැයක් විතර කියවල යනව අහන එකාට කිසි මහන්සියක් නෑ :P
     
    • Haha
    Reactions: dilan_randika