interview eke original certificates තියාගන්නවා කිව්වා

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචන් අද interview එකකට ගියා. එකෙන් select වෙලා. පොඩි අවුලකට තියෙන්නේ මෙයාලා original certificates තියාගන්නවා කිව්වා. Ehema thiyaganna eka legal da?

    uba mehema karapan. originals certify karala ewa gihin deepan. company ekakata ube educational qualification balanna or prove karaganna witharai details illanna puluwan. e hera ubawa eke hira karaganna originals illanna be. uba kiyapan school eke old boy union eke wedakata request karala dunna kiyala (tikak etta wagene). ona nam eke certify karapu ekak dennam kiyapan

    original thiyaganna job walata yanna epa
     
    • Like
    Reactions: 7204

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සෙටිෆිකට් ටික තියනවනම් ඉන්සුවරන්ස් එකක් ඉල්ලපං...:yes::yes::yes:

    ow eka hoda request ekak but practically eka wenne ne ne. e nisa unta original ma denna one nam yanna epa job ekata
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    සේවකයෝ වැඩි කල් ඉන්නේ නැති කොම්පැණි ඔය විදිහට ඔරිජිනල් සර්ටිෆිකේට් තියාගන්නවා. හොද කොම්පැණියක් නෙමෙයි. සේවකයෝ මරාගෙන වැඩ ගන්න තැනක් වෙන්න ඇති. අනික ඔරිජිනල් සර්ටිෆිකේට් තියාගන්න අයිතියක් නැහැ. සර්ටිෆයිඩ් ඒවා පුළුවන්. පරිස්සමින් සහෝදරයා...
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844

    aniva
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    Melo rahak nati company ekak wenna athi.

    Apo ohoma company walata yanna epa..un e kapati kamata karanne..unge company eka epa unama wena ekakata apply karanna bari wenna. Okata yanna epa.

    Originals wala certified copies deepan, original ewa nodi

    Podi Silva - පොඩි සිල්වා;22370040 said:
    :lol::rofl: මොකද්ද බන් Company එක
    Dehiwala thiyenne N eken patan ganne

    yanna epooooooo

    company eke nama mokkda ?
    nama patan ganne R ekenda ?
    Ne N eken

    mama hitana company eke nm echchara awulk neh. passe illaganna puluwan.

    hemotama stuthiy
    rep+++ dunna
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    නම කියපන් company එකේ, කවුරුත් දැන ගන්න ඕනේ ඔයවගේ කුජිත වැඩ කරන උන්
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    කුජිත company එකක්. Original certificate පෙන්නුවට කමක් නෑ. දෙන්න එපා. Original ටිකත් එක්ක Photo Copy අරන් යන්න. HR එකෙන් Certify කරලා ගන්නවා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    something fishy. Tell us company name so then others also can be careful with these kind of companies
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,313
    49,678
    113
    සේදවත්ත
    ahama thiyaganna ba , interview akkadi una select wanna nathuwa akath appoinment letter akak dunnata passa . normaly photocopy thama danna ona . oya thiyaganna ubawa hira karanna dawasaka yanakota , danna apa
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    උන් අතින් මීයෝ කාල හරි ගිනි හරි ගත්තොත්?
    උබ ආයේ මුල ඉදන් ඉගෙනගන්නද ?

    100% illegal.

    Ane ban makata original ewa denna epaa
    Copy deepan

    Katunayake ATG aketh ohoma seen akak thiyenawa.orginal awa nam malata dila anda apa,

    Yanna nam epa machan okata , athdakimen kiyanne :p

    Originals denna epa machan
    Certified copies deepan
    Saamadana porakta or loyer kenekta kiyala certify karaganin

    No one can keep anyone certificates

    සෙටිෆිකට් ටික තියනවනම් ඉන්සුවරන්ස් එකක් ඉල්ලපං...:yes::yes::yes:

    uba mehema karapan. originals certify karala ewa gihin deepan. company ekakata ube educational qualification balanna or prove karaganna witharai details illanna puluwan. e hera ubawa eke hira karaganna originals illanna be. uba kiyapan school eke old boy union eke wedakata request karala dunna kiyala (tikak etta wagene). ona nam eke certify karapu ekak dennam kiyapan

    original thiyaganna job walata yanna epa

    Rep+++ dunna anith ayata eelaga paara