Introducing: The C.E.B Mobile App

How likely are you to recommend CEB Care App to a friend or colleague?

  • Total voters
    35

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    Introducing the CEB Care Mobile App
    Download on Google Play: http://bit.ly/cebCare

    Don't forget to add a review on Google Play Store... iOS version is currently under development. It's worth mentioning that this App was developed by a Young Engineer in the CEB without using Public Funds or Resources.

    Also,

    Share this post on Social Media: https://www.facebook.com/CeylonElec...059671321657/1016298578564427/?type=3&theater

    OR

    Retweet it
    https://twitter.com/CEB_lka/status/1119233657447825410
    fWuzZgp.png

    vrsivQ2.png

    tUhM8kq.png

    • Like
    Reactions: Tramadol and RiFTeR

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    thope ceb app eka gahaganin pupe...:angry:
    dawas gaanak karuwale thibba kaalakanni :angry:
     
    Ceylon Electricity Board

    Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk

    විදුලි අර්බුදය වසර 2කට පෙර කී අපි..
    https://www.facebook.com/ceb.backstage/videos/309369489740282/

    වරද කාගේ ද ? තීරණය ඔබ සතුයි...
    https://www.facebook.com/ceb.backstage/videos/322469985077659/

    #Unofficial Reply

    සූර්ය බලයට සුළං බලයට රටේ විදුලි ප්‍රශ්ණය විසඳන්න පුළුවන් ද?
    https://www.facebook.com/ceb.backstage/videos/2014715938638151/

    ලංකාවට ස්ථායී බලාගාර අත්‍යාවශ්‍යයි. පුනර්ජනනීය විදුලියෙන් විතරක් පද්ධතිය පවත්වාගන්න බෑ. Baseload plants සහ Firm energy පටලවගන්න එපා..
    https://www.facebook.com/cebengineers/videos/1033572213520212/
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113

    විදුලි අර්බුදය වසර 2කට පෙර කී අපි..
    https://www.facebook.com/ceb.backstage/videos/309369489740282/

    වරද කාගේ ද ? තීරණය ඔබ සතුයි...
    https://www.facebook.com/ceb.backstage/videos/322469985077659/

    #Unofficial Reply

    බෝලෙ පාස් කර කර හිටපියව්. තොපිට ලේ බඩ යයි මිනිස්සුන්ගෙ සල්ලි වලින් ලොකු පඩි කෙලලා...
    ඕවගෙන් පවුලෙ උන්ට කන්න දෙන්න එපා... නොදකින් තොපි.:angry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    Kalin version eke idan use kala.. patta app eka. complain ekak damma eka parak sure ekak nathuwa damme, habai tak gala complain eka approve una.. aye call karanna oni une na awith hadala giya.. hoda wadak..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Much needed app! thanks CEB.
    Is there a feature of notifying users if there's a power cut/outage in area? like push notifications? I've installed the app and I only see Interruption calendar
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    ආ තව තොපේ පුපේ සංවත්සරේට කීයක් හොරා කනවද මිනිස්සුන්ගෙ සල්ලි වලින්. තොපේ මහ එකාට උත්තර දීගන්න බැරි උනා ඔය ප්‍රශ්නෙ අහල.

    46:49 min
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    Introducing the CEB Care Mobile App
    Download on Google Play: http://bit.ly/cebCare

    Don't forget to add a review on Google Play Store... iOS version is currently under development. It's worth mentioning that this App was developed by a Young Engineer in the CEB without using Public Funds or Resources.

    Also,

    Share this post on Social Media: https://www.facebook.com/CeylonElec...059671321657/1016298578564427/?type=3&theater

    OR

    Retweet it
    https://twitter.com/CEB_lka/status/1119233657447825410
    fWuzZgp.png

    vrsivQ2.png

    tUhM8kq.png

    machan, app aka hodai, ath homagama C.E.B ake inne bageta bagyak nakiyo.. anika podi wassak wassath power naha. hadanne pahuwadata. puluwannan anna awa hariyata hadapan. ona tharan kollo innawa oya filed ake. anna unta thanak dipan. homagama E.S hena pakaya! uta wadiya akek naha.
     
    • Like
    Reactions: Elysium

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    Much needed app! thanks CEB.
    Is there a feature of notifying users if there's a power cut/outage in area? like push notifications? I've installed the app and I only see Interruption calendar

    මොන පිස්සුද ඕකුන්ට හොටු ලයින් එකට කතා කරල විදුලිබිලේ ගිණුම් අංකෙ දුන්නම අහනව ගෙදරට එන පාර කොහොමද කියල. :angry:

    බිලේ address එකක් තියෙන්නේ මොන පයන්නටද? නොදකින් තමන්ගෙ පද්ධතිය monitor කරගන්න බැරි පයන්නේ මොලකාරයෝ...:P
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආ තව තොපේ පුපේ සංවත්සරේට කීයක් හොරා කනවද මිනිස්සුන්ගෙ සල්ලි වලින්. තොපේ මහ එකාට උත්තර දීගන්න බැරි උනා ඔය ප්‍රශ්නෙ අහල.

    46:49 min

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    සයිට් එකෙන් බිලක් ගෙවන්න ගියහම වෙනම ෆී එකක් ගහනවා..... මොනවද අයිසේ මේ ලජ්ජා නැති වැඩ.....!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    It's worth mentioning that this App was developed by a Young Engineer in the CEB without using Public Funds or Resources.
    තොපි පඩි ලක්‍ෂ ගණන් ගන්නෙ ඒකට තමා...:rofl:

    තරුණ එවුනුත් වයසක උන්ගෙ හොරකමට පුරුදු කරනවා අයිසෙ. ඉතිං තොපි කොහෙද හොරකමට විරුද්දව නැගී හිටින්නෙ.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මොන පිස්සුද ඕකුන්ට හොටු ලයින් එකට කතා කරල විදුලිබිලේ ගිණුම් අංකෙ දුන්නම අහනව ගෙදරට එන පාර කොහොමද කියල. :angry:

    බිලේ address එකක් තියෙන්නේ මොන පයන්නටද? නොදකින් තමන්ගෙ පද්ධතිය monitor කරගන්න බැරි පයන්නේ මොලකාරයෝ...:P

    :rofl:මූ නම් අායෙත් thread දාන ඵකක් නැහැ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මොන පිස්සුද ඕකුන්ට හොටු ලයින් එකට කතා කරල විදුලිබිලේ ගිණුම් අංකෙ දුන්නම අහනව ගෙදරට එන පාර කොහොමද කියල. :angry:

    බිලේ address එකක් තියෙන්නේ මොන පයන්නටද?
    මෝඩද, හැටිද.. නැත්නම් උබේ මෝඩකමේ හැටිද? ඇඩ්‍රස් එක බලන් ගෙවල් වලට එකපාර යන්නෙ කොහොමද ගන්කබරයො. ගෙවල්වල කාමර අස්සෙම ඉන්න උන් හිතන් ඉන්නෙ උන් ඉනර්නෙට් එකේ දකින් හැම හුයන්නම ඇත්ත ජීවිතේ වෙනව කියල. :rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොන පිස්සුද ඕකුන්ට හොටු ලයින් එකට කතා කරල විදුලිබිලේ ගිණුම් අංකෙ දුන්නම අහනව ගෙදරට එන පාර කොහොමද කියල. :angry:

    බිලේ address එකක් තියෙන්නේ මොන පයන්නටද? නොදකින් තමන්ගෙ පද්ධතිය monitor කරගන්න බැරි පයන්නේ මොලකාරයෝ...:P
    app eke account eka add karaama kelinma google maps eke gedara location eka pennanawa :yes:
    waradi deta banina gaman honda de agaya karannath purudu weyan :)
     
    • Like
    Reactions: Tramadol

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    මෝඩද, හැටිද.. නැත්නම් උබේ මෝඩකමේ හැටිද? ඇඩ්‍රස් එක බලන් ගෙවල් වලට එකපාර යන්නෙ කොහොමද ගන්කබරයො. ගෙවල්වල කාමර අස්සෙම ඉන්න උන් හිතන් ඉන්නෙ උන් ඉනර්නෙට් එකේ දකින් හැම හුයන්නම ඇත්ත ජීවිතේ වෙනව කියල. :rofl::rofl:

    උඹට රිදුනද? :P ඔහොම තමා...
    system එකක් හදාගන්න බැරි උන්ට රිදෙනවා...:rofl: