Introducing: The C.E.B Mobile App

How likely are you to recommend CEB Care App to a friend or colleague?


  • Total voters
    35

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඕව නෙවෙයි සර්ජ් ඇරෙස්ටර් එකක් දීපං උම්බලැයි මිනිස්සු ඇවිල්ලා බීලා බැනල යන්වා සී 32 ම්සීබී එක ඕෆ් වෙල නෑ කියලා, පව් උන්......:P:P
     
    • Like
    Reactions: LazyLizard

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    ආණ්ඩු වේවා...
    ඇමතිලා/මන්ත්‍රීලා වේවා...
    රාජ්‍ය පරිපාල නිලධාරීන් වේවා...
    රාජ්‍ය සේවකයින් වේවා...

    බැරි බැරියාව මිනිස්සු ඉස්සරහ නොකියා කරන්න බැරිනම් ඉල්ලා අස්වෙයව්.
    මිනිස්සු බදු ගෙවන්නෙ තොපේ බැරි බැරියාව අහන්න නෙමේ... :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    meke 1 kiyanne mokadda 5 kiyanne mokadda kiyala danna

    දාගෙන ඇති උන්ට වාසි විදියට :P
    කොහොමත් හංගල ගහන උන්නේ ඕකෙ වැඩි හරියක් ඉන්නේ...:rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    උඹට රිදුනද? :P ඔහොම තමා...
    system එකක් හදාගන්න බැරි උන්ට රිදෙනවා...:rofl:
    උබ දාන රිප්ලයි තොගයෙන් කාටද රිදිල කියල පේනව. මන්මේ යමින් ගමින් උබේ කමෙන්ට් එක දැකල රිප්ලයි කලේ. :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    අනික ceb එකට බනිනවට කැමති නැති අය හිතාගන්න, ප්‍රශ්නය ඔබේ නොවන තුරු පිළිතුර දාර්ශනිකයි කියල.
    හැබැයි රටේ බහුතරයකට ඕකුං 2010 ඉඳන් විදුලි ප්‍රශ්න වැඩි කරා මිසක් අඩු කරේ නැහැ.

    ආයතනයේ වැරදි ගොඩක් තියාගෙන මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරගෙන ඉඳපන්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    අනික ceb එකට බනිනවට කැමති නැති අය හිතාගන්න, ප්‍රශ්නය ඔබේ නොවන තුරු පිළිතුර දාර්ශනිකයි කියල.
    හැබැයි රටේ බහුතරයකට ඕකුං 2010 ඉඳන් විදුලි ප්‍රශ්න වැඩි කරා මිසක් අඩු කරේ නැහැ.

    ආයතනයේ වැරදි ගොඩක් තියාගෙන මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරගෙන ඉඳපන්.
    :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    උබ දාන රිප්ලයි තොගයෙන් කාටද රිදිල කියල පේනව. මන්මේ යමින් ගමින් උබේ කමෙන්ට් එක දැකල රිප්ලයි කලේ. :rofl:

    අනේ නැහැ උඹ ඕන දෙයක් කියපං බං. උඹ කරන්ට් එක නැති වෙනකොට ජෙනිය on කරාට, රටේ හැම මිනිහටම එහෙම බැහැ.:rolleyes: උඹ හිටගන්න තැන උඹේ තීරණය.:rolleyes:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Comment patta athal yako :lol::lol:

    Fairoos Samad: Couldn’t find this in app store !!! ( for apple Iphone users) please share apps store link

    Anas Haniffa: @Fairoos Samad please wait we are working on it
    If urgent please buy a android supporting Mobile
    Thanks for understanding