Introvert උන් වර

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Introvert උබල extrovert වෙන්න ගිහින් චාටර් වෙලා තියෙන අවස්ථා මොනවද?



    මං අදුරන ඕම කොල්ලෙක් ඌගේ වෙඩින් එකට ආරාධනා කරන්න තනියම ගිහින්. ඌ එකම ටික කටපාඩම් කරගෙන ගිහින් ගෙවල් වල කියල. අපෙ ගෙදරත් ආව. ඌ නිකන් බොරු හිනාවක් මවාගෙන ප්රසන්ටේෂන් එකක් කරනව වගේ කතා කරේ . පෞ කොල්ල. අපි ඌට සහයෝගය දුන්න අහන් ඉදල. අපහසුතාවයට පත් කරේ නෑ.