වරෙව්!!!
මචං මට ඉන්ටර්ව් එකට call කරා
online podi paper ekak
දුන්නා q4 තිබ්බා
4ම කැලි කැලි කරෙ
එක පොඩ්ඩක් අව්ල් ගියා වගෙ
ඉන්ටර්ව් ගිහින් වැඩක් නැති වෙයිද ???
මොකද කරනෙ
ඉන්න තැන නිවාඩු ගන්නා පොඩ්ඩක් අමරුයි
වෙන එකට try කරන්නද
මචං මට ඉන්ටර්ව් එකට call කරා
online podi paper ekak
දුන්නා q4 තිබ්බා
4ම කැලි කැලි කරෙ
එක පොඩ්ඩක් අව්ල් ගියා වගෙ
ඉන්ටර්ව් ගිහින් වැඩක් නැති වෙයිද ???
මොකද කරනෙ
ඉන්න තැන නිවාඩු ගන්නා පොඩ්ඩක් අමරුයි
වෙන එකට try කරන්නද
Last edited:
