Inventory Control System Connect [HELP] 02

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Inventory Control System එකක් තියෙනව. මට මේකට උදවු ඕනෙ. පුලුවන් අය උදවුක් දෙන්නකො. :(

    මේ Hardware එක කොටස් දෙකකින් තියෙන්නෙ.

    01_zps3ujt20gg.jpg


    මේකෙදි කස්ටමර් ශොප් එකට ඇවිත් බිල් කරනව. ඊලගට එයාල store එකට යනව බිල් එකත් අරන්. එතකොට එකේ ඉදනුත් සිස්ටම් එක update කරන්න පුලුවන් වෙන්න ඕනෙ. තැන් දේකේම එකම් සිස්ටම් එක තියෙන්නෙ. තැන් දෙකෙන්ම සිස්ටම් එක maintenance, update වෙන්න, report බලන්න පුලුවන් වෙන්න ඕනෙ. මේක කරන්න හොදම වැඩේ මොකද්ද?
    java standalone සිස්ටම් එකක් තැන් දෙකටම ඕක දාල db එක connect කරගන්න්න ඕනෙ. ඒක කරන්න ලාබම සහ හොදම විදිය මොකද්ද?

    දැනට කස්ටමර්ට SLT 4G කනෙක්ටන් දෙකක් තැන් දෙකේම තියෙනව.

    මට මේක බ්‍රව්සර් එකකින් ඕපන් කරන සිස්ටම් එකක් කරන්න බෑ දැනට. සිස්ටම් එක හදල ඉවරයි. ජාව වලින් කරල ඉවර නිසා මට ඕනෙ මොකක් හරි ක්‍රමේකට කනෙක්ට් කර ගන්නයි.

     
    • Like
    Reactions: isuru_feat

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Static Ip ekak aran bd ekata port eak forward karaganin ban. Nathnam free vpn software thiyenawa eth kochchara durata sarthakada danne naa. Samahara wita wireles repeters gahala connect karagannath puluwan wei loku durak nathi nisaa.
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උඹ Google App Engine use කරලා cost effective විදිහට ඕක කරන්න තිබ්බ වැඩේ තියෙන්නේ දැන් උඹේ local තියෙන DB එක MySQL එකක් නේද? App Engine එකේ cost effective පට්ටම ලාභෙට තියෙන්නේ NoSqL DB එකක් Datastore කියල.

    නැත්තන් Amazone EC2 එකක් ගනින් උඹට ඉස්සරහට එක usefull වෙයි පලවෙනි අව්රුද්ද free.
    කොහොමත් එහෙම ඔය කියල තියෙන විදිහට කරනවානම් මචන් live server එකක DB එක host කරන්නම වෙනවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    උඹ Google App Engine use කරලා cost effective විදිහට ඕක කරන්න තිබ්බ වැඩේ තියෙන්නේ දැන් උඹේ local තියෙන DB එක MySQL එකක් නේද? App Engine එකේ cost effective පට්ටම ලාභෙට තියෙන්නේ NoSqL DB එකක් Datastore කියල.

    නැත්තන් Amazone EC2 එකක් ගනින් උඹට ඉස්සරහට එක usefull වෙයි පලවෙනි අව්රුද්ද free.
    කොහොමත් එහෙම ඔය කියල තියෙන විදිහට කරනවානම් මචන් live server එකක DB එක host කරන්නම වෙනවා

    https://aws.amazon.com/ec2/pricing/

    උඹේ වැඩේට 5$ වගේ යයි මම හිතන්නේ මාසෙටම
    Meka poddak pahadili karanna barida..? :sorry:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,050
    113
    invoke db "Injected Memory"
    උබට ඕකට මම උත්තරෙ කියලා දැන් අවුරුද්දකටත් ලගයි මම හිතන්නෙ, තාම ඔය Project එක ඉවර නැද්ද යකො...
     

    sachiguns

    Junior member
  • May 19, 2009
    65
    21
    8
    DB Replication

    Network connection ekek thynawa nam (LAN Without internet) DB eka replicate kranna. Transactional,Merge,Snapshot walin ekek select kraganna ona. continuous synchronize wenna dunnanam wade goda..
     
    • Like
    Reactions: MihiCherub

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Matath Set Unoth Kiyanna Matath Oya wagema case ekak Thiyanawa web Based Yanna Hithan Inne Me dawas tike Exam Nisa poddak wade Eda Eda innawa :D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ahh mehemath puluwan local db ekata amatharawa oyata wenama cloud ekaka db eka dala.web service dekak depaththen krnna puluwan.
    eth eeta wada 1st karame lesi.

    oya wage system ekak awa.mata enroll wenna bari una ekata.bt mn klnma kiwwa wage ekak krnna hitiye.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මට තේරෙන විදියටනම් ක්‍රම දෙකයි තියෙන්නේ මචන්. එකක් Database එක host කරන එක. අනික shop දෙකටම access කරන්න පුළුවන් විදියට Wireless සිග්නල් වලින් WLAN එකක් හදාගන්න එක. මට තේරෙන විදියට නම් දෙවැනි ක්‍රමේ ලේසියි වගේ.

    http://www.amazon.com/s/ref=nb_sb_noss?url=search-alias=aps&field-keywords=Cisco+Aironet+1300
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :baffled::baffled::baffled::baffled:

    windows install karapu computer 2k one.(Location 2ke).

    static ip address ekak OR noip(static ip ekata wada labai.) client kenek one.

    computer 2katama slt connection eken internet denna.

    shop eke thiyena computer eka master_com kiyala hithamu.

    master_com eke mysql db eka install karanna..........shop eke app ekath run karanna........

    dan master-com eke noip or static ip eka setup karanna.......

    ita passe master_com eke vpn server ekak karamu....

    http://www.howtogeek.com/135996/how...ows-computer-without-installing-any-software/

    methana thiyenawa eka karana widiya........simple wadak thiyenne.........

    masterCom eka connect karala thiyena router eken 3306 port eka open karanna.......(firewall rule ekakuth daanna....)

    hari masterCom(shop eke computer eka) eka configure kara......

    -----------------------------------------------------------------------------------------------------------------

    dan yamu store eke computer ekata............... a computer ekath slt net connect karala.........

    ita passe api shop eke hadapu vpn server eketa connect wenna.......

    server ekata connect wena url eka widiyata denne noip/static ip eka hode......ex - mihicherub.noip.com

    http://www.howtogeek.com/135996/how...ows-computer-without-installing-any-software/

    meke pahala thiyenawa ........"Connecting to Your VPN Server" kiyala....... ethana thiyenawa kohomada connect wenne kiyala.........

    hari dan oyage app eka install karanna store_com ekata..........

    Yeha baby badu wada................


    -----------------------------------------------------------------------------------------------------------------
    meka thmai cost eka aduma hadpu app ekata mokuthma nokara run karanna puluwan lesima method eka..........

    thawa web service hadala db synch karala.........anam maanm baila karala karanna puluwan ithin.......

    anith eka 3306 port ekath open nisa securyt ekath poddak withara eha meha wei.....

    meka ithin banking system ekak nowana nisa eka awulak na.....

    -----------------------------------------------------------------------------------------------------------------

    mokak hari question ekak dakka gaman aga kasana nisai answer eka denna hithuwe,............:P:P
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    උබට ඕකට මම උත්තරෙ කියලා දැන් අවුරුද්දකටත් ලගයි මම හිතන්නෙ, තාම ඔය Project එක ඉවර නැද්ද යකො...
    නැහැ. අපි කස්ටමර්ට කියල තියෙන්නෙ මේකට සර්වර් එකක් ඕනෙ. ඒකට ලක්ශෙට වඩා යනව කියල. ඒ හින්ද කස්ටමර්ම එච්චර වියදම් කරන්න බෑ කියල ඉන්නව. වැඩේ තියෙන්නෙ ඒ නිසා අපේ සිස්ටම් එක අප් උනත් එයාල බිල් කරනව විතරයි. ස්ටොක් මේන්ටේන් කරන්නෙ නෑ. අපිට ඕනෙ අපේ සිස්ටම් එකෙන් උපරිම වැඩ ගන්නව බලන්න. ඒ නිසා මේකට අඩු වියදම් ක්‍රමයක් බලන්නෙ.