Inventory Control System Connect [HELP] 02

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    subscribed for educational purpose , + bump
    :D

    Static Ip ekak aran bd ekata port eak forward karaganin ban. Nathnam free vpn software thiyenawa eth kochchara durata sarthakada danne naa. Samahara wita wireles repeters gahala connect karagannath puluwan wei loku durak nathi nisaa.
    කොහොමද බන් VPN එකකින් ඕක කරන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. ඔච්චර දුරට වයිෆයි නම් බූස්ට් කරන්න ක්ලයන්ට් කැමති නෑ.

    :D


    use a VPN
    ]කොහොමද බන් VPN එකකින් ඕක කරන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.

    කඩ්ඩ බැරි එකා;19876412 said:
    sorry bro! mama native apps liyannathi nisa idea ekak naa :sorry: k_zone malayagen ahala baluwoth hondaineeda? :D
    :D

    Network connection ekek thynawa nam (LAN Without internet) DB eka replicate kranna. Transactional,Merge,Snapshot walin ekek select kraganna ona. continuous synchronize wenna dunnanam wade goda..
    මමත් මේ වගේ දෙයක් තමා හිතන් ඉන්නෙ. ඒත් කරගන්න පොඩ්ඩක් ඩමි ඩේට ටිකකින් කියල දෙන්නකො.

    Matath Set Unoth Kiyanna Matath Oya wagema case ekak Thiyanawa web Based Yanna Hithan Inne Me dawas tike Exam Nisa poddak wade Eda Eda innawa :D
    :D රෙප් ලගදි දීල

    mehema puluwan neda server macine eken host kara nm.standalone ekata awulk nane. bt configurations hadanna wei.
    ඒකට යාන ගාන වැඩිනේ, ඒකයි ලේසි විදියක් බලන්නෙ. මම මේක කලින් ඇහුව. ඒත් හරිහමන් උත්තරයක් නෑ. ඒකයි දෙක කියල දාල ආයිත් ත්‍රෙඩ් එකක් දැන්මෙ.

    ahh mehemath puluwan local db ekata amatharawa oyata wenama cloud ekaka db eka dala.web service dekak depaththen krnna puluwan.
    eth eeta wada 1st karame lesi.

    oya wage system ekak awa.mata enroll wenna bari una ekata.bt mn klnma kiwwa wage ekak krnna hitiye.
    :D රෙප් ලගදි දීල

    :D

    මට තේරෙන විදියටනම් ක්‍රම දෙකයි තියෙන්නේ මචන්. එකක් Database එක host කරන එක. අනික shop දෙකටම access කරන්න පුළුවන් විදියට Wireless සිග්නල් වලින් WLAN එකක් හදාගන්න එක. මට තේරෙන විදියට නම් දෙවැනි ක්‍රමේ ලේසියි වගේ.

    http://www.amazon.com/s/ref=nb_sb_noss?url=search-alias=aps&field-keywords=Cisco+Aironet+1300
    ඔච්චර දුරට වයිෆයි නම් බූස්ට් කරන්න ක්ලයන්ට් කැමති නෑ. රෙප් ලගදි දීල

    :D
    ---------------------------------------------
    ඔක්කොටම 14+ දුන්න.
     

    racool

    Well-known member
  • Sep 18, 2006
    1,682
    83
    48
    This might be Hell
    oya buildings deka line of sight kohomada? disterbance nathnam point to point wireless unit ekak use karala wade karaganna ballan,
    ehtkota eka thanaka DB server eka run karala anith thana idala connect karanna balanna
    LAN eke thiyana nisa amaaru wena ekak na,
    PS: Wifi P2P device ekanam tikak ganan (30-40K)
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    උඹ Google App Engine use කරලා cost effective විදිහට ඕක කරන්න තිබ්බ වැඩේ තියෙන්නේ දැන් උඹේ local තියෙන DB එක MySQL එකක් නේද? App Engine එකේ cost effective පට්ටම ලාභෙට තියෙන්නේ NoSqL DB එකක් Datastore කියල.

    නැත්තන් Amazone EC2 එකක් ගනින් උඹට ඉස්සරහට එක usefull වෙයි පලවෙනි අව්රුද්ද free.
    කොහොමත් එහෙම ඔය කියල තියෙන විදිහට කරනවානම් මචන් live server එකක DB එක host කරන්නම වෙනවා

    App Engine labada ban? Free quota ekak denawada un? Parse use karala thiyenawada? Ekata wada labada App Engine? Parse nam dan lagadi wahanawalu.