Location Tracker for kid

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    981
    1,329
    93
    ඩේටා නෙට්වර්ක් එකක් එක්ක සම්බන්ධ වෙන GPS තියෙන ඩිවයිස් එකක් වෙන්න ඕන නේද?
    ඉස්සර ඩයලොග් එකෙන් ඔය වගේ මොකක් හරි ගැජමැටික් එකක් දුන්නා ළමයින්ටම, පොඩ්ඩක් හොයලා බලන්න.
    GSM සම්බන්ධ වෙන ස්මාර්ට් වොච් එකකුත් හොදයි නේද, එහෙම ඒවා තියෙනවද ඒවගේ ගණන් කොහොමද කියලා නම් දන්නේ නෑ..
     
    • Like
    Reactions: Sutin

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,690
    11,705
    113
    Lamayata gedara address eka umbe phone number eka ugannapan..
    Ethakota sunamiyak wage awith nathi unoth kata hari kiwwama umbalawa hoyan ei..
    Lankawe lamai ussanne na ban, hada ganna ganneth atha daruwo witharai..
    ussanawa nam ona tharam lamai innawa thambi gewal wala pare duwa duwa..
    Mehe lamai rare item ekak nemei..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Life360.
    හොයන්නෙ බලන්නේ නෑ හැබැයි ඕන වෙලාවට ගිහින් තියෙන්නේ කොහෙද කොතනද ඉන්නේ ඔක්කොම බලාගන්න පුලුවන්. ගෙදර ෆෝන් ඔක්කොටම දාල තියෙන්නේ.
     
    • Love
    Reactions: Sutin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,631
    48,905
    113
    සේදවත්ත
    මේ ලමයට ජීවිතයක් ලැබෙන් නෑ මේ දෙමව්පියන්ගෙගෙන් . කොනහන්න යන්නේ .

    වල බහින කාලෙට බේරගන්න බැරි වෙයි ඈ
     
    • Haha
    Reactions: Sutin