මචන්ලා මම off-grid එකකට inverter එකක් ගෙන්නන්න බැලුවේ .. ලංකාවේ ගොඩක් අය recommend කරන්නේ CARUTU brand එක.net එකේ ඕකට review එහෙම හොයාගන්න නැහැ .. මට තව එකක් සෙට්වුනා CNSWIPOWER කියන බ්‍රෑන්ඩ් එක . මේකටනම් ඇතිවෙන්න review තියනවා and උන් recommend කරනවා budget එකට වටිනවා කියල . (කොගොමත් මේ Chinese ලබ්බවල් ටික කාලයයි )
cost එක ලොකු වෙනසක් නැහැ .. මේ දෙකෙන් උඹල use කරලා තියෙන්නේ මොනාද and recommend කරන්න පුළුවන් මොකද්ද
Carutu - https://www.carutuinverters.com/
https://www.aliexpress.com/item/330...b0a556a16541592144803623e11ac!67349483057!sea
CNSWIPOWER - https://www.aliexpress.com/item/205...916541593908975222e88f6!10000015356533727!sea
BUMP
------ Post added on Jun 2, 2022 at 3:36 PM