Invesment අනාථයන්ගේ බේරෙන විදිය

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,355
    15,615
    113
    පොර : හෙලෝ මහත්මයා Google, Tesla වගේ කොම්පැනි වලට invest කරන්න චාන්ස් එකක් අපි ලබාදෙනවා ලංකාවේ ඉන්න investers ලාට. මම ඔබ තුමාට කෝල් එකෙන් කියනවට වඩා ලේසි එමෛල් එකක් දාලාම කතා කරන. ඔබතුමාගේ email එක දෙනවාද ?

    මම : [email protected]

    පොර : හරි සර්. එතකොට ඔබ තුමාගේ පන්දින්චිය කොහෙද ?

    මම : මොනරාගල

    පොර :
    ඔබ තුමාගේ රස්සාව මොකද්ද ?

    මම : මම දැනට internship එකක් කරනවා සොෆ්ට්වෙයා කොම්පැනි එකක

    පොර : අලුතෙන් නේද join උනේ. හරි දැනට නම් ඔබ තුමාට අපි ලග investment options නැ. ඔබ තුමාට පුළුවන් තව ටික කාලෙකින් අපිට කතා කරලා විස්තර දැනගන්න.

    කලින් එකෙක්ගෙන් බේරුනේ උට කෝල් කරන්න එපා කියලා කුනුර්හාර්පෙන් බැනලා. දැන් intern කිව්වා ගමන් මුන් ශේප් එකේ මාරු වෙනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අලුතෙන් නේද join උනේ. හරි දැනට නම් ඔබ තුමාට අපි ලග investment options නැ. ඔබ තුමාට පුළුවන් තව ටික කාලෙකින් අපිට කතා කරලා විස්තර දැනගන්න.
    🤣🤣🤣
     
    • Like
    Reactions: TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොර : හෙලෝ මහත්මයා Google, Tesla වගේ කොම්පැනි වලට invest කරන්න චාන්ස් එකක් අපි ලබාදෙනවා ලංකාවේ ඉන්න investers ලාට. මම ඔබ තුමාට කෝල් එකෙන් කියනවට වඩා ලේසි එමෛල් එකක් දාලාම කතා කරන. ඔබතුමාගේ email එක දෙනවාද ?

    මම : [email protected]

    පොර : හරි සර්. එතකොට ඔබ තුමාගේ පන්දින්චිය කොහෙද ?

    මම : මොනරාගල

    පොර :
    ඔබ තුමාගේ රස්සාව මොකද්ද ?

    මම : මම දැනට internship එකක් කරනවා සොෆ්ට්වෙයා කොම්පැනි එකක

    පොර : අලුතෙන් නේද join උනේ. හරි දැනට නම් ඔබ තුමාට අපි ලග investment options නැ. ඔබ තුමාට පුළුවන් තව ටික කාලෙකින් අපිට කතා කරලා විස්තර දැනගන්න.

    කලින් එකෙක්ගෙන් බේරුනේ උට කෝල් කරන්න එපා කියලා කුනුර්හාර්පෙන් බැනලා. දැන් intern කිව්වා ගමන් මුන් ශේප් එකේ මාරු වෙනවා
    ekek mage padiya ahanawa 10,000 hambenne kiyala duken kiwwama uta wena kiyanna deyak na.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Oka hena Sacm ekakne, Copreus neda.? Kohenda number eka gaththe ahuwama kora wela unma cut kala