Invesment !!! - ගෙයක් අරන් රෙන්ට් කරමු

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    Invesment !!! - ගෙයක් අරන් රෙන්ට් කරමු

    ගෙයක් අරන් රෙන්ට් කරමු
    for-rent.jpg

    මේකයි මචන්ලා සීන් එක. මුලින්ම කියන්න ඕනා මගේ idea එකක් තියනවා මේ වැඩේ කරන්න ඒක නිසයි මම මේ thread එක දැම්මෙත්.

    1. එත් ඒක කරන හැටි
    2. මේක කරද්දී අපි දැනගන්න ඕනා දේවල්
    3. කොයි වගේ පැත්තක් (නගරයක්) තෝරාගත්තොත් හොඳද
    4. budget එක කොහොම වෙයිද
    5. ණයක් ගාන්නේ කොහොමද
    6. ඒ ගත්ත ණය cover කරගන්න පුළුවන් වෙයිද
    7. profit එකක් එන්න කොච්චර කල් යයිද ?

    කියලා කතා කරමුද ? . මම හිතනවා මේ දැනගන්න දේවල් ගොඩක් අයට වැදගත් වෙයි කියල.

    දෙයක් ඉගෙනගෙන අනාගතේට හොඳ ආයෝජනයක් කරගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: RottenCOLT

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ණය අරන් නම් ගෙයක් අරන් රෙන්ට් කරලා වැඩක් නැහැ බං.අතින් කාලා හරක් බලාගන්නවා වගේ වැඩක් ඒක.ඊට වඩා හොදයි ගෙයක් තියෙනවනම් ඒ ගේ තියෙන ඉඩම ටිකක් ලොකු නම් පොඩියට තට්ටු දෙකේ ගෙයක් පුළුවන් හැටියට හදලා රෙන්ට් එකට දෙනවා..අනිත් ගේ උබ ඉන්නවා..
     
    • Like
    Reactions: cristianoragz

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ණයක් ගාන්නේ කොහොමද

    ණය ගන්නෙ මොකටද? බැන්ක් ලෝන් එකක් අරන් එකෙන් ගෙයක් සල්ලි වලට අරන් එක රෙන්ට් කරලා ඒ සල්ලි වලින් ලොන් එකත් ගෙවලා උබත් ප්‍රොෆිට් වෙලා එන්න පට්ට පදිරි කාලයක් යනවා බන්...

    • Like
    Reactions: cristianoragz

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113

    ණය ගන්නෙ මොකටද? බැන්ක් ලෝන් එකක් අරන් එකෙන් ගෙයක් සල්ලි වලට අරන් එක රෙන්ට් කරලා ඒ සල්ලි වලින් ලොන් එකත් ගෙවලා උබත් ප්‍රොෆිට් වෙලා එන්න පට්ට පදිරි කාලයක් යනවා බන්...

    :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    90% ma karanna puluwan wadak nemei. Giya wiayadama recover wenna awrudu 30 wath rent ekata denna ona. Loan nathuwa athe thiyana salli walin idamak aran geyak hadala rent kalath padui.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Geyak aran rent karala loan eka gewanna puluwan nam ban Rent ekata inna eka oka karanawa :lol:

    Samanyen gedara loan amount ekata wada godak aduwen rent eka labenne :)

    Kadayak wage nam puluwan eth sahenna kalayak yanawa profit eka ganna. anika hadissaiyak unat wikunanna baha owa lesiyen
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ණය අරන් නම් ගෙයක් අරන් රෙන්ට් කරලා වැඩක් නැහැ බං.අතින් කාලා හරක් බලාගන්නවා වගේ වැඩක් ඒක.ඊට වඩා හොදයි ගෙයක් තියෙනවනම් ඒ ගේ තියෙන ඉඩම ටිකක් ලොකු නම් පොඩියට තට්ටු දෙකේ ගෙයක් පුළුවන් හැටියට හදලා රෙන්ට් එකට දෙනවා..අනිත් ගේ උබ ඉන්නවා..

    මෙන්න මේ වගේ සීන් එකක් තමයි කරන්න බැලුවේ, මොකද ගෙයක් නැනේ මට තවම. කවද හරි අන්තිමට ගේ හරි ඉතුරු වෙන නිසා
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,133
    2,530
    113
    Redhat lab - Aukland
    ලක්ෂ 80 ක් විතර දීල ගෙයක් අරන්

    25 කට විතර කුලියට දෙන්නද කියන්නේ ?

    අතේ ලක්ස 100 ක් විතර තියන සල්ලි කාරයෙක් නම් කමක් නැහැ
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    90% ma karanna puluwan wadak nemei. Giya wiayadama recover wenna awrudu 30 wath rent ekata denna ona. Loan nathuwa athe thiyana salli walin idamak aran geyak hadala rent kalath padui.

    and maximum 2 years thamai tenant ta denna one nattam un gedarataa aythi wasikam kiyanna puluvan :dull: lamai inna ayata dunnama kisi parissamak naha. after that 2 years bathroom ehema repairs karanna giyama loku ganak yanava :baffled: