ගෙයක් ගන්න Plan එකක්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රෙන්ට් එකට ගන්න මිනිස්සු දිගටම හිටියොත් අවුලක් වෙන්නෙ නෑ
    නැත්නම් වෙන කට්ටියක් හොයාගන්නකම් ලෝන් එක ගෙවන්න වෙනව
     
    • Like
    Reactions: Zig.Zag

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    Lankawe nam ubata aniwa athin danna wenawa.mehe poliya sahenna wadine pitaratata walata wada

    Multi unit nam seylan, dfcc, pan asia pass karanawa,

    Overvalue karala ganna ona, kattak kanna wenawa. Me dawas wala hodai.


    Hadisiyakata masa 3k wath runaway cash thiyaganna
    Thanks bro
    ------ Post added on May 19, 2024 at 11:37 AM

    උඹට කොහොමත් ස්ථිර රස්සාවක් තියෙන්න ඕනෙ ලෝන් එක ගන්න. ගෙවල් කුලියෙන් පියවනවා කියලා නම් ලෝන් ගන්න බෑ.

    කොහොමත් වාරිකේ නම් ගෙදර කුලියෙන් කවර් කරන්න බැරි තරම් ලොකු ගානක් වෙනවා. උඹට වෙනම ගානක් දාන්නම වෙයි කුලිය ලැබෙන කාලෙකත්.

    ලාභයක් උනොත් ලාභයක් වෙන්නෙ ගෙවල් ගණන් යන එකත් එක්ක ප්‍රොපර්ටි එකේ වැලියු එක වැඩි වෙලා. කාලෙකදි පැසිව් ඉන්කම් එකක් වෙයි.

    අනික් අතට ගෙවල් කුලියට දෙන එක ලේසි නෑ බන්. පට්ට හොරු ඉන්නෙ. මුලින් උඩ දාගෙන ආවට පස්සෙ මොකක් හරි අවුලක්. කුලිය වෙලාවට දෙන්නෙ නෑ. ගෙවල් කඩනවා. එක්කෝ බිල් වලට පොලු තියනවා.
    Thanks bro
    ------ Post added on May 19, 2024 at 11:38 AM

    Gei 1 month rent eka ,loan eke one month instalment ekata wada wadi wenna oone 😁
    Ehema wenne na wage anith aya kiyana widiyata
    ------ Post added on May 19, 2024 at 11:38 AM

    උබ නිකමට හරි ඕක cal එකේ ගහල බැලුවද? :rolleyes2:

    උබ කෝටියක ගෙයක් අරන් මාසෙට 30k ගානෙ රෙන්ට් කරත් මාස 333ක් (අවුරුදු 28)ක් ය්නවා කෝටිය පියවගන්න...
    Ayyo
    ------ Post added on May 19, 2024 at 11:39 AM

    Ow oka hariyanne neee cover wenne nee cost aka
    ayyo
    ------ Post added on May 19, 2024 at 11:40 AM

    rent fee eka balala calculate karala idapan okkotama kalin.
    kurunegala thorayaye ekak hadala ape ekek 30M wage cost una uta. dan 40,000 ta wath eka rent karaganna family ekak nethuwa 30,000 ekekta ge balagannawata didi innawa :baffled: u karanne sathiyata dawas 2,3 k awith garden eka maintain karana ekai, ge poddak clean karana ekai witharai.

    eeta passe owata ena unge rent fee eka ganna wenama adanna oni. hariyata lawyer allala karath maara katu set wenne
    Thanks bro
    ------ Post added on May 19, 2024 at 11:41 AM

    Rent of House <<<<<<<<<<<<<<<<<<<<< Loan Installment
    Most of houses can only be rented at amount like 30000-60000. Loan installments could be way higher than that.
    If you inspired by Robot Kwosaki, Pora ehe karala advice dena dewal mehe karanna amarui tikak...
    I dont't trust Kiyosaki at all. I've seen/heard other people do this all over the world.

    Anyway thanks bro.
    ------ Post added on May 19, 2024 at 11:43 AM

    calculations අන්තිමයි උඹේ
    එකනේ බන් උබලන්ගෙන් ඇහුවේ :P
    එනිවේ තෑන්ක්ස් බ්‍රෝ
    ------ Post added on May 19, 2024 at 11:45 AM

    okage godak kathandara thiyenawa practical nathi.
    පොරගේ කොම්පනියත් බංකොලොත් වුනානේ?
    ------ Post added on May 19, 2024 at 11:46 AM

    හිනා වෙන්න එපා බන්, දන්නේ නැති හින්දා ඇහුවේ :(
    ------ Post added on May 19, 2024 at 11:48 AM

    Thanks
    ------ Post added on May 19, 2024 at 11:48 AM

    පොළිය වැඩියි වැඩේ අමාරුයි.
    ඔව් නේද

    තෑන්ක්ස් බ්‍රෝ
    ------ Post added on May 19, 2024 at 11:49 AM

    man hithanne naha eka karanna pulwuan kiyala .. man dan inne 30,000/= rent ekata .. me inna house eka old eth thiyenne 50m main road ekata.
    12 million wath wenwa me ge sell koloth ..

    5Mli loan ekak gathath isntallment eka 60k walata wadaa wadi .. meken hadala balanna
    Duka thamayi
    Thanks bro
    ------ Post added on May 19, 2024 at 12:04 PM
     

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    රෙන්ට් එකට ගන්න මිනිස්සු දිගටම හිටියොත් අවුලක් වෙන්නෙ නෑ
    නැත්නම් වෙන කට්ටියක් හොයාගන්නකම් ලෝන් එක ගෙවන්න වෙනව
    එකනම් අවුලක් නෑ,

    ඉන්නකම් වත් ගෙවාගන්න පුළුවන් නම්.