Invesment !!! - ගෙයක් අරන් රෙන්ට් කරමු
මේකයි මචන්ලා සීන් එක. මුලින්ම කියන්න ඕනා මගේ idea එකක් තියනවා මේ වැඩේ කරන්න ඒක නිසයි මම මේ thread එක දැම්මෙත්.
කියලා කතා කරමුද ? . මම හිතනවා මේ දැනගන්න දේවල් ගොඩක් අයට වැදගත් වෙයි කියල.
දෙයක් ඉගෙනගෙන අනාගතේට හොඳ ආයෝජනයක් කරගන්න පුළුවන් වෙයි
ගෙයක් අරන් රෙන්ට් කරමු
මේකයි මචන්ලා සීන් එක. මුලින්ම කියන්න ඕනා මගේ idea එකක් තියනවා මේ වැඩේ කරන්න ඒක නිසයි මම මේ thread එක දැම්මෙත්.
- එත් ඒක කරන හැටි
- මේක කරද්දී අපි දැනගන්න ඕනා දේවල්
- කොයි වගේ පැත්තක් (නගරයක්) තෝරාගත්තොත් හොඳද
- budget එක කොහොම වෙයිද
- ණයක් ගාන්නේ කොහොමද
- ඒ ගත්ත ණය cover කරගන්න පුළුවන් වෙයිද
- profit එකක් එන්න කොච්චර කල් යයිද ?
කියලා කතා කරමුද ? . මම හිතනවා මේ දැනගන්න දේවල් ගොඩක් අයට වැදගත් වෙයි කියල.
දෙයක් ඉගෙනගෙන අනාගතේට හොඳ ආයෝජනයක් කරගන්න පුළුවන් වෙයි

lamai inna ayata dunnama kisi parissamak naha. after that 2 years bathroom ehema repairs karanna giyama loku ganak yanava 