මන් Investing ක්රමයක් විදිහට ගෝල්ඩ් ගන්න ඉන්නේ. පවුම් කාසි ගන්න එක හොදද?,
Chain එකක ගන්න එකද හොද? මොනවද හොද ෂොප් තියන්නේ ගෝල්ඩ් වලට?
Chain එකක ගන්න එකද හොද? මොනවද හොද ෂොප් තියන්නේ ගෝල්ඩ් වලට?
ඒ සල්ලි වලින් හොද බිස්නස් එකක් කරන්න. gold market එක ඉස්සරහට ලොකුවට up වෙන එකක් නැහැ.e mko?
card eken gewanna gnna baluwe monthly installment widihtaGold gedara thiyan araksha karana eka prashnayak neda? Tbills, Unit trusts wala return eka hodai.
buiness monda lankawe karanna puluwn.ඒ සල්ලි වලින් හොද බිස්නස් එකක් කරන්න. gold market එක ඉස්සරහට ලොකුවට up වෙන එකක් නැහැ.
echchra salli na bnසල්ලි තියෙනවනම් ඉඩමක් ගනින්...
ඔය තියෙන රත්තරන් ටික මොකෙක් හරි උස්සගෙන ගියාම විරිත්තගෙන ඉන්න වෙයි
machan. thank you. owa karana widiha igena ganna krmyk nadda?පුළුවන්. හැබැයි සල්ලි තිබ්බ පලියට හිතුන හිතුන විදිහට අරගෙන වැඩක් නැහැ. ඒකට gold market එක ගැන analyzing ගැන fundamentals global gold market price එක ගැන study එකක් කරන්න ඕන. Analyzing කරන්න පුළුවන් වෙන්න ඕන. පහල chart එක බලන්න
මේක සරල demonstration එකක්.
View attachment 228859
මේ XAUUSD chart එක ඒ කියන්නෙ gold තමා. පහල ඔය කහ පාටින් highlight කරක තියෙන zone එක. ඒ April 23 වෙනිද. Gold market price එක. එදා එක gold අවුන්සයක් USD 2296ක් වගේ. එතනින් පස්සෙ අද හවස වෙනකන් GOLD MARKET එක UP වෙලා තියනව 2350 වෙනකන් එතකොට කලින් 2296 දි අපි දැනන් හිටිය නං ඊළඟ දවස් කීපයදි Market එක 2350ට වෙනකන් up වෙනව කියල අපිට කලින් buy කරල තියාගෙන ඉදල අද වෙනකොට විකුණන්න පුළුවන්. Globally gold market prices වෙනස් වෙනකොට ලංකාවෙත් ඒක වෙනස් වෙනව. ඒකට ලංකාව ඇතුලෙදි තව පොඩි පොඩි දේවලුත් බලපානව USD to LKR exchange rates එහෙම වගේ. හැබැයි practically කරන්න පුළුවන් ලොකු time frames වලින් fundamentally analyze කරල. හැබැයි ඉතින් මෙහෙමයි ඕක physically කරන්න කලින් තව study කරන්න ඕන තමං ගත්ත ගාණට value එක වැඩි වෙන්න යන කාලෙත් එක්ක කොච්චර profit එකක් එයිද practically ඒක කරල worth ද වගේ දේවල්
මම physically gold buying selling කරන්නෙ නෑ. Forex market එකේදි commodity එකක් විදිහට CFD trade කරනව. ඔය රතු පාටින් ඇදල තියෙන්නෙ එහෙම analyze කරපුව market එක down වෙන්න සහ reverse වෙන්න තිබ්බ areas
View attachment 228860
View attachment 228861
Youtube. Search gold trading analysis or forex trading analysis. Forex trading gana mula idan igenaganna eka hodaimachan. thank you. owa karana widiha igena ganna krmyk nadda?
mn owa gana daanne nm mchn
thanks mchnYoutube. Search gold trading analysis or forex trading analysis. Forex trading gana mula idan igenaganna eka hodai
පරණ jewelries උණු කරල හදනව ඇත්තෙ. තව mix ද කියල බලපන්.Guys mn gaththa 1 pawn coin , and 0.5 coin for 187 and 92500.
from Abdeen juwery kollupitiya.
habai coin nm delesenne na. tikk parana paatai.
hethuwa mokkda dnne na neda?
thanks