Ehema hondama ekak kiyala thibbanam hemoma eka karanawane, neda. Uss your brain






amount eka?
3-5 Laksh
Duration eka?
6 Month - 1 Year
objective eka? (Monthly income or growth)
Growth
ganna kamathi risk eka?
on the scale of 1 to 5, I would say 3
mewa kiyanne nathuwa uththarayak denna ba


මරුසිරා;20952977 said:
පුළුවන් නම් ඉඩමක් අරන් දාපන් (පොල්වත්තක් වගේ වැවිලි තියෙන එකක් නම් ගොඩක් හොදයි )
