Investment එකක් කරන්න හොදම ක්‍රමය මොකද්ද

Investment එකකට හොදම ක්‍ර&#3

  • ස්ථාවර තැන්පතු ( බැංකුව සදහන් කරන්න )

    Votes: 10 30.3%
  • රත්තරන්

    Votes: 3 9.1%
  • තමන්ගේම ව්‍යාපරයක් ( විස්තර කරන්න )

    Votes: 11 33.3%
  • කොටස් මිලදී ගැනීම ( සමාගම් සදහන් කරන්න )

    Votes: 6 18.2%
  • වෙනත් ( විස්තර කරන්න )

    Votes: 3 9.1%

  • Total voters
    33

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Investment එකක් කරන්න හොදම ක්‍රමය මොකද්ද

    Investment එකක් කරන්න හොදම ක්‍රමය මොකද්ද
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    947
    632
    93
    කොටස් මිලදී ගැනීම ( සමාගම් සදහන් කරන්න )
    JKH
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ කාලේ හැටියටනම් බැංකුව තමා ශේප්ම එත් එකටත් රවී මාපිලාකෙලියනේ ..

    පුළුවන් නම් ඉඩමක් අරන් දාපන් (පොල්වත්තක් වගේ වැවිලි තියෙන එකක් නම් ගොඩක් හොදයි ):D

    කොටස් ගන්නේ පරිස්සමෙන් කෙළවෙන සීන් එකක් යන්නේ මේ බල්ලගේ වැඩ නිසා :no::no:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    60ta wadi ekkenek allagena fixed deposit dapan. 16% interest eka. habai maximum 1 mil tama puluwan
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    6m to 1year nisa
    share market hariyanne na, gold hariyanneth na. mewagen gain ekak gannanam sahena kalayak yanawa (issara e kiwwe 2009-2011 kaalenam share market eken me wage period ekakadi loku gain ekak ganna thibuna. eth dan market eka patta dull me dawas wala)

    thamange bussiness ekak kiyanne sahena loku risk ekak (oye scale eke 5)

    Fixed deposit thamai ekama option eka mata penne. eth eke loku return ekaknam ganna amarui
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මරුසිරා;20952977 said:

    පුළුවන් නම් ඉඩමක් අරන් දාපන් (පොල්වත්තක් වගේ වැවිලි තියෙන එකක් නම් ගොඩක් හොදයි ):D

    මේක තමා හොඳම එක :yes:
    All the best සහෝ !!!
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,777
    2,801
    113
    oya okkoma tika tika karapan. Me dawas wala Share market eka down wenawa. Thawa tikak balala apahu up wenna ganiddi wage Share market eketh podi gaanak dapan. Raththaran walin nam loku gain ekak ganna behe. Ewa hondai salli wedipura thiyena unta salli wenuwata thiyaganna. Hondama de thamangema business ekak karana eka thamai. Hebei risk eka maximum.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    රිස්ක් ගන්ඩ කැමති නැත්නම් ස්ථාවර තැන්පතු තමා. නැත්තන් හොද අයිඩියා එකක් එහෙම තියෙනවා නම් බිස්නස් එකක් කරන එක හොදයි.