කොටස් වෙළෙඳපොළ ආයෝජනය , ව්‍යාපාර , ව්‍යවසායකත්වය, මූල්‍යමය අධ්‍යයනය පිලිබඳව ඔබ කියවා ඇති සිංහල පොත් 📚 මොනවාද ? Rich dad poor dad කියවල තියෙනවා . තව ඔයාල දන්නා ඒවා කියන්න 😀