Investment plan එකක් තිබීමේ වැදගත්කම

Supun Thiwanka Fernando

Junior member
  • Jul 22, 2020
    34
    28
    18
    කොහොමද මචන්ලා අද කියන්නේ අපි හැමෝටම වැදගත් දෙයක්.ඒ ආයෝජන සැලසුමක් තිබීමේ වටිනාකම.අපි දන්නවා අද ලන්කාවේ ලේසිම ආයෝජනය තමයී ස්ථාවර තැම්පතු වල ආයෝජනය කරන එක කියලා.ඒ උනාට මේ කාලේ ඒ වගේ ආයෝජනයකට යන එක විහිලුවක් මොකද දෙන පොළී අනුපාතය හරිම අඩු නිසා.සල්ලී ගොඩාක් තියෙනවනන් අව්ලක් නෑ.ආයෝජනය කරද්දී අනිවාර්යයෙන් ඒ අයෝජනය උද්ධමන අනුපාතයට වඩා වැඩියෙන් ප්‍රතිලාභ ලැබිය යුතුයි.කොටස් වෙළෙඳපොල ආයෝජනයත් හොඳයි.හැබැයි දැනගෙන කරනවනන්.සමහර අය හිතනවා EPF එකෙන් හරි ETF එකෙන් හරි investment පටන් ගන්න.ඒකනන් කීයටවත් වෙන්නේ නැති දෙයක්.මොකද ඒ කාලේ වෙද්දි ඒකට හරි යන්න වියදම් හැදිලා ඉවරයි.අපි ආයෝජනයක් කරන්න පටන් ගන්නවනන් දැන් තමයී ඒකට වෙලාව තරුණ කාලේදීම.සමහර අයට දැනටමත් වැඩ කරන කම්පැනි එකෙන් වාහනයක්,ඒකට තෙල්,ජීවිත රක්ෂණ ‍යක් වගේ අමතර ප්‍රතිලාභ ලැබිලා ඇති.ඒත් ජොබ් එකෙන් අයින් උනදාට???බැදලා ළමයි හම්බ උනාම එයාලගේ අනාගත ඉගෙනීම් සහ අනෙත් කටයුතු ?මේ හැම දෙයක්ම සැලරි එකෙන් කරන්න කොහොමත් අමාරුයි.මොකද තව අවුරුදු 15,20 න් හැම දෙයකම වටිනාකම දැන් තියෙනවට වඩා 10 X වැඩි වෙනවා.ඒක නිසා සැලරි එකෙන් ඒ දේවල් කරන එක අමාරුයි.මට පුලුවන් ඔයාලට අයෝජන සැලසුම් ගැන දැනුවත් කරන්න ඔයලාට ගැලපෙන විදියේ.ඕන විස්තරයක් pm එකක් දාලා අහ ගන්න මචන් 👋🏻
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනේ ඉතින් එකනේ කියන්නේ .... අනිත් එක බලන්න ස්භාවිකව මැරෙන්න පුළුවන් ලෙඩ රෝග කියක් තියෙනවද කියලා , හදිස්සියෙවත් හදිස්සිසුබ් අනතුරක් වෙලා ඔයා මැරුනොත් ඔයාගේ පවුලට යන කලදසාව මොකක්ද? ඔයා දැන්ම ඉන්වෙස්ට් ප්ලෑන් එකක් දාලා තිබ්බ නම් , ඔයාට හදිස්සි අනතුරක් උනත් බය වෙන්න ඕනේ නා, මුළු ගානෙන් 40% එකවර ගෙවනවා ඊට අමතරව ඉතිරි ටික මාස් පතා ගෙවනවා....

    බලා බලා බලා ...:D:D:D:D
     

    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    T.gif
    H.gif
    A.gif
    N.gif
    K.gif
    S.gif
     
    • Haha
    Reactions: D_Mad

    Supun Thiwanka Fernando

    Junior member
  • Jul 22, 2020
    34
    28
    18
    tiyana widi tika thread ekema dannako makketai PM walin enne
    thread eke public discuss kalot passe wena kenekta balala kochchara igenaganna puluwanda? :D
    machan oyata tiyena income eka saha requirement eka neme thawa kenekta tiyenne.eyata match wena eka pm ekak dala kiwwama thread eka diga wenneth na.adala pudgalayatath lesi
     
    • Like
    Reactions: D_Mad

    Supun Thiwanka Fernando

    Junior member
  • Jul 22, 2020
    34
    28
    18
    if you can give a rough idea it will benefit anyone who is interested.
    People who would have an idea to invest,it can be stock market,real estate,deposits,insurance i can support machan.without knowing what that particular person really needs it difficult to support.in a private message they can reveal what they want.
     
    • Like
    Reactions: D_Mad

    girihell

    Junior member
  • Oct 18, 2006
    29
    36
    13
    People who would have an idea to invest,it can be stock market,real estate,deposits,insurance i can support machan.without knowing what that particular person really needs it difficult to support.in a private message they can reveal what they want.
    what is your capacity (to advice others for investments) stock broker / insurance adviser / investment adviser ?
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    People who would have an idea to invest,it can be stock market,real estate,deposits,insurance i can support machan.without knowing what that particular person really needs it difficult to support.in a private message they can reveal what they want.
    ඉතින් බ්‍රෝ, hypothetical story එකක් example එකට අරගෙන අපිට පොඩි idea එකක් දෙන්නකෝ. හිතන්න මට 10laks තියෙනවා. මොනවද දැන් ඔයාගේ option?
     
    • Like
    Reactions: HSW and rclakmal

    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28
    හරි මේ කාලේ ආයෝජනය කරන්න හොද filed මොනවාද? 10 lak. 20 lak 50 lk