Me yana inflation 1kat 1ka karnna pluwn hoda investments monwda
N nipuna hasinthaka Member Jan 3, 2018 14 0 1 Feb 20, 2019 #1 Me yana inflation 1kat 1ka karnna pluwn hoda investments monwda
shameera89 Well-known member Jun 26, 2013 16,237 12,474 113 Piliyandala Feb 20, 2019 #2 එහෙම ඒවා ගැන තමා මිනිස්සු කල්පනා කරන්නේ. සල්ලි තියෙනවනම් ඉඩමක් අරන් දාල තියල පස්සේ විකුනන්න.. පුලුවන්නම් වාණිජ වටිනාකමක් තියෙන තැනකින් ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි... අනිත් ඒවා නම් මට ඔලුවට අවේ නෑ
එහෙම ඒවා ගැන තමා මිනිස්සු කල්පනා කරන්නේ. සල්ලි තියෙනවනම් ඉඩමක් අරන් දාල තියල පස්සේ විකුනන්න.. පුලුවන්නම් වාණිජ වටිනාකමක් තියෙන තැනකින් ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි... අනිත් ඒවා නම් මට ඔලුවට අවේ නෑ
Ship Captain Well-known member Nov 4, 2016 1,664 174 63 Feb 20, 2019 #4 Oya wage thread nam godak thibuna poddak balanna